පිටකොටුව සිංහල කඩ

Siyaathu

Member
May 21, 2010
393
31
0
ඉතාමත් වැදගත් පෝස්ටුවක්. මමත් ලක්වින් එකට ගිහින් තියෙනවා.
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මොබයිල් ෆෝන් අමතර කොටස් ගන්න ඕන නම් කොටුවේ COLOMBO TELECOM එකට යන්න..
    දැනට ලාබෙටම හොද බඩු ගන්න පුළුවන් තැනක් ඒක..

    පලවෙනි දෙවෙනි හරස් විදි දෙකේම කඩ තුනක් තියෙනවා..මේක 100% ම සිංහල කඩයක් ...බය නැතුව යන්න...:yes:
     
    • Like
    Reactions: siripaala

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    Machanla me vagema pitakotuwe thiyena sinhala kama kada, 4n shop, computer shop vage eki meki noki hama sinhala shop ekakma me vage dammanam hodai neda sinhala kollo kellonta danaganna
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    මොබයිල් ෆෝන් අමතර කොටස් ගන්න ඕන නම් කොටුවේ COLOMBO TELECOM එකට යන්න..
    දැනට ලාබෙටම හොද බඩු ගන්න පුළුවන් තැනක් ඒක..

    පලවෙනි දෙවෙනි හරස් විදි දෙකේම කඩ තුනක් තියෙනවා..මේක 100% ම සිංහල කඩයක් ...බය නැතුව යන්න...:yes:

    kothanada bn oka thiyenne?
    othana parts vitharada thiyenne?
    4n ganna barida?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    ඔයාලා හැමොම බඩු ලිපි ද්‍රවය්‍ය ගන්න පිටකොටුවට යනවනේ. එ වෙලාවට මෙ කඩවලටම යන්න. අනිත් අයටත් දැනගන්න බම්ප් එකක් දාන්න[/SIZE]

    api kemathi . eth ape ewun satha 5 k adu karanne nehe. badu ganna giyama unge gas balanna ona.
    apita mithraseeli wenawa nam api kemathi ape then walin badu ganna. Anna eka oya kiyana ape kada karayintath therum karala denna. customers la kemathi mila adu, service eka honda, mithraseeli then walin badu ganna.
    [/QUOTE]

    muslim eun apita friendly venne uge vasiyata bn. nathuva apita adareta nemei.:no:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,494
    5,841
    113
    හෝම් ස්වීට් හෝම්
    api kemathi . eth ape ewun satha 5 k adu karanne nehe. badu ganna giyama unge gas balanna ona.
    apita mithraseeli wenawa nam api kemathi ape then walin badu ganna. Anna eka oya kiyana ape kada karayintath therum karala denna. customers la kemathi mila adu, service eka honda, mithraseeli then walin badu ganna.

    ඔව් බං , මුන්ට තේරෙන්නේ නෑ
    වැස්සකටවත් පිටකොටුවට ගියේ නැති අනාතයෝ වගයක් පිටකොටුව ගැන කියවනවා :lol:

    මුස්ලිම් කඩ FTW
    friendly service
    adjustable rates

    compared to the සිංහල කඩ :eek:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    api kemathi . eth ape ewun satha 5 k adu karanne nehe. badu ganna giyama unge gas balanna ona.
    apita mithraseeli wenawa nam api kemathi ape then walin badu ganna. Anna eka oya kiyana ape kada karayintath therum karala denna. customers la kemathi mila adu, service eka honda, mithraseeli then walin badu ganna.

    muslim eun apita friendly venne uge vasiyata bn. nathuva apita adareta nemei.:no:[/QUOTE]

    ඒක ඇත්ත එත් ඕනෙම ව්‍යාපාරයක් ගනුදෙනුකරුවන්ට සුහදශීලි උනේ නැත්තනම් එතෙන්ට යන්න කැමති නැ. සල්ලි දීල රැස්පොට් බලන්නේ කවුද, රුපියලක දෙයක් ගන්න ආවත් එයාව ගණන් ගන්න ඕනේ, කඩේට එන අය රස්තියාදු කරන ඒක, සැරෙන් කතා කරන ඒක, අසීමිත ලාබ තියන් විකුනනකොට මිනිස්සු යන්න කැමති නැ. කොහොම කව්රු කරත් කරන්නේ අපිට ආදරේට නෙවි නේ. සාදාරන හොද ආයතන තියෙනවනම් මිනිස්සු හොයන් යන්නේ බන්. එහෙම ඒවා ගොඩක් ඉක්මනින් දියුණු වෙන්නේ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔව් බං , මුන්ට තේරෙන්නේ නෑ
    වැස්සකටවත් පිටකොටුවට ගියේ නැති අනාතයෝ වගයක් පිටකොටුව ගැන කියවනවා :lol:

    මුස්ලිම් කඩ FTW
    friendly service
    adjustable rates

    compared to the සිංහල කඩ :eek:

    :lol::lol: