පිටකො‍ටුවෙන් phone ගන්න එපා

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඔබේ කතාව සපුරා ඇත්තක් බව පිලි ගනිමි... මට මේ සිද්දිය සිදුවන විට ලන්කාවට කලර් ඩිස්ප්ලේ සහිත ෆෝන් ආව අලුතමයි.. අපි හරිම ආසාවෙන් හිටියේ.. මම පඩියක්ම වියදම් කරලා Sony Ericsson ලා ගහපු pearl ෆෝන් එක ගත්තා. උන් මට කීවා worrenty ඕනෙනම් තව 2k වැඩියෙන් දෙන්න කියලා.. ඔය මොහොතේ මටත් ඒ වගේ මුදලක් ලොකු දෙයක්... ඉතින් phone එක ගත්තා කියමුකෝ හරියටම මාස 3යි පාවිච්චි කලේ display එක ගියා. ගත්ත කඩේට ගියාම උන් කිව්වා වොර්න්ටි එක ඉවරයි ඒක නිසා ඩිස්ප්ලේ එක 3000 ක්ඩ 4000 ක්ද් දීලා හදා ගන්න කියලා.. එතන ඒ සිද්දියෙන් පසුවත් මම colomboම වැඩ කලා තව අව් රුදු ගානක් හිතාගත්තා කවදාවත් ඔය 2.50 කඩ වලින් හරියට නොදැන පෝන් ගන්න යන්නේ නෑ කියලා. එදා ඒ සිද්දියෙන් පස්සේ කවදාවත් කොටුවේ කඩ වලින් පෝන් ගත්තේ නෑ:yes:++
 
nagaya

Member
Mar 18, 2007
12,671
194

machn samahra phn wala display yanwa design phn nisa,K850 eke ehema ehemai,btw,umba koi kaleda oya kiyanne,normally display ekak below Rs1000 wage dan