පිටගැස්ම එන්නත

~Dr.Watson~

Active member
  • Feb 25, 2010
    198
    84
    28
    අවුරුදු 9 ක වගේ පොඩි ළමයෙකුට බලු පැටියෙක් කෑවොත් පිටගැස්ම එන්නත විදින්න ඕනද? බල්ලට සහ ළමයට වයසට අදාල සියලු එන්නත් විදලා තියෙන්නේ.
    පොඩි කාලේ ළමයින්ට දෙන පිටගැස්ම එන්නත කොච්චර කාලෙකට වලංගුද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    පිටගැස්මට පොඩි අයට විදලා නේද තියෙන්නෙ, මම දන්න විදියට අවුරුදු 10 වෙනකල් පිටගැස්මට ආයෙ විදින්න ඕන නැහැ (හරියටම දන්න කෙනෙක් කන්ෆරම් කරයි)
    හැබැයි රේබීස් වලට විදින්න ඕන, දැන් නං මං හිතන්නෙ බල්ලට රේබීස් ද කියලා චෙක් කරලා ඌට තියනවා නං විතරයිද කොහෙද විදින්නෙ

    පස්සෙ දැක්කෙ බල්ලටත් බෙහෙත් විදලා කියලා
    බල්ලට බෙහෙත් විදලා නං රේබීස් වලට විදින්න ඕන නැහැ හැබැයි ඒත් දවස් 14ක්ද කොහෙද යනකල් බල්ලවා පරිස්මෙන් බලාගන්න ඕන ඒ අතරෙදි බල්ලාව මැරුනොතින් ඔලුව අර MRI එකට යවලා රේබීස් ද කියලා චෙක් කරලා රේබීස් නං ෆුල් කෝස් එක ගහන්න ඕන
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,996
    1
    15,778
    113
    කල් ගන්න එපා
    ලඟම ඩොක්ටර් හො, රජයේ රෝහලකට යන්න...
    ජලභීතිකාව මාරාන්තිකයි...

    -------------------------
    පොඩි උන් ගැන නම් නොදනි,
    බල්ලට හරියට වැක්සීන් කරලා නම්, වැඩිහිටි කෙනෙට බෙහෙත් විද්දෙ නැ.. (දන්න කෙනෙට උන සිද්දියක්)
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අවුරුදු 9 ක වගේ පොඩි ළමයෙකුට බලු පැටියෙක් කෑවොත් පිටගැස්ම එන්නත විදින්න ඕනද?
    Balu kukkage vaccine card ekath aran nearest Gov Hospital yanna. Lamayata kalin rabies gahala nan e recordsuth Aran yanna

    E gollo kiyay.



    බල්ලට සහ ළමයට වයසට අදාල සියලු එන්නත් විදලා තියෙන්නේ.
    පොඩි කාලේ ළමයින්ට දෙන පිටගැස්ම එන්නත කොච්චර කාලෙකට වලංගුද?

    Normally 5 years