පිටගැස්ම

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    බොට ඉතිං clinic එකේ බාල බේත් තියෙද්දි සිංහල බේත් හොයන්නෙ මොකෝ ? 😁
    හනේ බන් සිංහල බේත් ඕනා නම් උබෙන් අහන්න ඕනා නෑ.... ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හරි ලගම ඉන්න සිංහල වෙදමහත්තයා හමු වෙලාඅසා දැනගන්නවා අපි................. :LOL: :LOL: :LOL: :LOL: මොකද උබ කියලත් දන්නේ එච්චර නේ.........
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හනේ බන් සිංහල බේත් ඕනා නම් උබෙන් අහන්න ඕනා නෑ.... ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හරි ලගම ඉන්න සිංහල වෙදමහත්තයා හමු වෙලාඅසා දැනගන්නවා අපි................. :LOL: :LOL: :LOL: :LOL: මොකද උබ කියලත් දන්නේ එච්චර නේ.........
    ඉතිං clinic එකෙන් බාල බේත් බොන එකේ, එහෙම කරපන්කො කිය කියෝ ඉන්නෙ නැතුව 🤭