පිටට රේසරයක්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    මේ වගේ එකක් ලංකාවෙ ගන්න තැනක් කියන්න.
    ගත්ත අය ඉන්නව නම් හොද නරක කියන් යමු?
    දිගට ම පාවිච්චී කරන්නත් නෙමෙයි. රස්නෙ කාලෙට විතරක් පාවිච්චියට.
    Manual-Shavin-Mens-Back-Razorr-Shaver-With-5-Blade-Hair-Remover-Shaving-Blue-Removal-For-Male.jpg
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    ඔයාගෙ පිට උඩ කවුද නගින්නෙ?
    😂

    ඔයාගෙ පිට උඩ කවුද නගින්නෙ?
    වයිෆ්ගෙ රින්ග් එකට අහුවෙලා ඉගිල්ලුනා කුට්ටියක්. තරුවක් දෙකක් පෙනුනා😂
    ------ Post added on Jul 27, 2022 at 7:52 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    😂


    වයිෆ්ගෙ රින්ග් එකට අහුවෙලා ඉගිල්ලුනා කුට්ටියක්. තරුවක් දෙකක් පෙනුනා😂
    ------ Post added on Jul 27, 2022 at 7:52 PM
    වයිෆ්ට කියලම පොඩි රේසරේකින් කපාගනින්කො බන්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    වයිෆ්ට කියලම පොඩි රේසරේකින් කපාගනින්කො බන්
    අරකෙන් තනියම කරගන්න පුළුවන් නිසා හෙව්වෙ. පොඩි රේසරේට වඩා ඕක කොලිටි ඇති බන්.

    ඔන්න ඔයටික තියන් ඉදපන් බන්..
    මේ දවස් වල රස්නෙට පට්ට දාඩියයි බන්. හොයා ගන්න අමාරු හින්ද වැඩේ අතෑරලා දැම්මා 😂
    ------ Post added on Jul 31, 2022 at 11:59 AM
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    Machine එකක් අරන් ට්‍රිම් කොරපන්
    ලෑල්ලටම ගෑවොත් කොස් කට්ට වගේවෙයි
    උබෙත් තියෙනව ද ඉන්නෙ කොහොමද බන් මේ රස්නෙ එක්ක..
    වයිෆ්ට කියල කතුරෙන් කොට කරගත්තා 😂
     
    • Sad
    Reactions: Solo Rider