පිටදුවේ හිමිගේ Bday Party එක aluth Pics

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    පිටදුවේ හිමිගේ Bday Party එක aluth Pics

    11018601_10153193105245719_6836783268752682315_n.jpg

    1424861931Capture.PNG

    1%2B(11).jpg

    58946_1.jpg

    samantha001gossiplankanews.jpg

    1%2B(37).jpg

    1%2B(40).jpg

    1%2B(6).jpg

    samantha005gossiplankanews.jpg

    1%2B(119).jpg

    1%2B(16).jpg

    58946_2.jpg

    58946_3.jpg

    cake gediyatayh wandagena:lol:
    samantha006gossiplankanews.jpg

    1%2B(42).jpg

    1%2B(54).jpg

    1%2B(63).jpg

    samantha019gossiplankanews.jpg

    samantha022gossiplankanews.jpg

    samantha023gossiplankanews.jpg

    2.jpg

    එකොළොස්වන සිහිනය ;

    කොසොල් රජතුමා :

    " ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ".

    බුදුරජාණන්වහන්සේ :

    " රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම . "
     
    Last edited:
    • Like
    Reactions: c boy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌරු මස්, හරක් මස්, එළු මස්, කුකුල් මස්, හා මස්, මාළු, දැල්ලො, කකුලුවො, ඉස්සො, පොකිරිස්සො, කූනිස්සො, කරවල, උම්බලකඩ.. බම්ප්..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අම්මෝ, මොනවා වුනත් මිනිහා ගිය භවයේ හොදට පින් කරලා තියෙනවා නමුත් මේ භවයේ කරන වැඩ නිසා ඊළග භවයේ විදවන්න වෙනවා.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අපි මහලොකුවට අනිත් ආගම් වල වැරදි හොයන්න යනවා. වලි දා ගන්නවා. ගුටි බැට දෙනවා. එත් මේ වගේ අවභාවිතයන් නවත්තන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැ.ඇයි බොදුබලසේනා එකට මේවට කතා කරන්න බැරි.මගුල මහින්දට කඩේ යන එක ඇරෙන්න දැන් ඒ දේවල් මතක නැ නේ. එක වෙලාවකට එපා වෙනවා අප්පා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපි මහලොකුවට අනිත් ආගම් වල වැරදි හොයන්න යනවා. වලි දා ගන්නවා. ගුටි බැට දෙනවා. එත් මේ වගේ අවභාවිතයන් නවත්තන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැ.ඇයි බොදුබලසේනා එකට මේවට කතා කරන්න බැරි.මගුල මහින්දට කඩේ යන එක ඇරෙන්න දැන් ඒ දේවල් මතක නැ නේ. එක වෙලාවකට එපා වෙනවා අප්පා

    Budhdhagama kiyanne rate neethiya newe, kemathi kenekta kemathi widihata adahanna puluwan, pili padinna puluwan. eeke wereddak thiyananwam, bududahamata anuwa eeka danduwam lebey.
     
    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    buddahagame unta wath nathi amaruwak ne me kristhiyani agame kukku pons ta thiyenne mara chuun ponsta
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    Budhdhagama kiyanne rate neethiya newe, kemathi kenekta kemathi widihata adahanna puluwan, pili padinna puluwan. eeke wereddak thiyananwam, bududahamata anuwa eeka danduwam lebey.

    මම නීතියෙන් වැඩ කරන්න ඕනි කියලා නැ නේ බන්. නිතිය නොවුනට මේ කරන දේවල් වැරදි කියලා ඕනි කෙනෙක් දන්නවා නේ.දැන් අර හාමුදුරුවෝ කෙනෙක් නැති බංගස්තාන කලේ බොදු බලෙන්. මම කිවේ අන්න ඒ වගේ. කවුරු හරි මේක වැරදි කියලා හරියට පෙන්නලා දුන්නොත්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budun Vahanse jivathva sitina vita, birthday party ekak samaruva kiyala kothanakavath ahala naha.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    He can be judged by the company he keeps. Mervyn Silva, Duminda Silva, Tissa Attanayaka, Pawn brocker Soma Akka
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි මහලොකුවට අනිත් ආගම් වල වැරදි හොයන්න යනවා. වලි දා ගන්නවා. ගුටි බැට දෙනවා. එත් මේ වගේ අවභාවිතයන් නවත්තන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැ.ඇයි බොදුබලසේනා එකට මේවට කතා කරන්න බැරි.මගුල මහින්දට කඩේ යන එක ඇරෙන්න දැන් ඒ දේවල් මතක නැ නේ. එක වෙලාවකට එපා වෙනවා අප්පා

    බොදු බලසේන ඉන්නේ ඕව හදන්න්න නෙමයි අන් මහින්දට් කඩේ යන්නන. :lol:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::no::no::no::no:
    අපි මහලොකුවට අනිත් ආගම් වල වැරදි හොයන්න යනවා. වලි දා ගන්නවා. ගුටි බැට දෙනවා. එත් මේ වගේ අවභාවිතයන් නවත්තන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැ.ඇයි බොදුබලසේනා එකට මේවට කතා කරන්න බැරි.මගුල මහින්දට කඩේ යන එක ඇරෙන්න දැන් ඒ දේවල් මතක නැ නේ. එක වෙලාවකට එපා වෙනවා අප්පා
     
    Sep 12, 2014
    297
    13