පිටදුවේ හිමිගේ Bday Party එක aluth Pics

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මට මතකයි ඉස්සර එළකිරි එකේ කට්ටිය මස්කනඑක පව්නැහැ කියල සදරනිකරණය කලා මැරීමේ චේතනාවක් නැතිනිසා, එතකොට මට දැනගන්න ඕන මස්කන එක පව්නත්තේ ගිහියන්ට විතරද ?
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    බොදු බල සේනාව muslim මිනිස්සු පස්සේ පන්නන්නේ නැතුව මෙන්න මේ වගේ ඇතුලේ ඉඳන් ආගමම කන අයට විරුද්දව මොකක් හරි කොලානම්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට මතකයි ඉස්සර එළකිරි එකේ කට්ටිය මස්කනඑක පව්නැහැ කියල සදරනිකරණය කලා මැරීමේ චේතනාවක් නැතිනිසා, එතකොට මට දැනගන්න ඕන මස්කන එක පව්නත්තේ ගිහියන්ට විතරද ?

    ප්‍රාණය නැති තැන මස් කියන්නෙත් බත් කියන්නෙත් අප්පරනික බවුතික වස්තුවක් පමණකි....අනුවනයන්ට නොව විමසා බලන්නවුන්හට මෙය වැටහේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොදු බල සේනාව muslim මිනිස්සු පස්සේ පන්නන්නේ නැතුව මෙන්න මේ වගේ ඇතුලේ ඉඳන් ආගමම කන අයට විරුද්දව මොකක් හරි කොලානම්

    BBS මහින්දගේ ඇටේ කන එවුන්නේ :rolleyes::rolleyes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ප්‍රාණය නැති තැන මස් කියන්නෙත් බත් කියන්නෙත් අප්පරනික බවුතික වස්තුවක් පමණකි....අනුවනයන්ට නොව විමසා බලන්නවුන්හට මෙය වැටහේ
    ගොඩක් ගැබුරින් දර්ම කරුණු දන්නේ නෑ මචං, එහෙම බැලුවොත් හාමුදුරුවෝ සතෙක් මරල නැතිනිසා පවක් නැද්ද එහෙම නැත්තම් ඒක ශාසන විරෝදී ක්‍රියාවක්ද ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බොදු බල සේනාව muslim මිනිස්සු පස්සේ පන්නන්නේ නැතුව මෙන්න මේ වගේ ඇතුලේ ඉඳන් ආගමම කන අයට විරුද්දව මොකක් හරි කොලානම්

    බොදු බලයට ආගමක් නෑ, උන් සිවුර දාගත්ත මැරයෝ ටිකක්. මම දැක්කා ඉස්සර බොදු බලයේ හාමුදුරු කෙනෙක් කෙල්ලෙක් එක්ක එකට ගිටාර් ගහන පික් වගයකුත් fb එකේ එහේ මෙහේ යනවා, ෆොටෝ එකේ කෙල්ල පස්සේ ඒ පොස්ට් එක දැකල දැන් කරන්න දෙයක් නෑ කියලා කින්ඩියට හිනා වෙලත් තිබුනා.:rofl:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware

    එකොළොස්වන සිහිනය ;

    කොසොල් රජතුමා :

    " ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ".

    බුදුරජාණන්වහන්සේ :

    " රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම . "
    ඕක තමා වෙලා තියෙන්නේ
    :yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එකොළොස්වන සිහිනය ;

    කොසොල් රජතුමා :

    " ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ".

    බුදුරජාණන්වහන්සේ :

    " රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම . "

    :(:dull::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මරුසිරා;17971810 said:
    එකොළොස්වන සිහිනය ;

    කොසොල් රජතුමා :

    " ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ".

    බුදුරජාණන්වහන්සේ :

    " රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම . "

    :(:dull::yes:

    ඕව කර කර ඉදල හරියන්නෑ පාරට බැහැපල්ලා....
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මොනව උනත් මිනිස්සුත් ඉන්නව නෙද පොරට...උන්ට පිස්සුද මන්ද..
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙතන මෙහෙම දෙයක් තියෙනවා. සමහරු බලාපොරොත්තු වෙනවා හාමුදුරු වරු අපිට වඩා අඩුවෙන් සැප විදින්ද ඕන කියල. මෙතන මේකට බැනල තියෙන ඒවගෙන් හොදට තෙරෙනේව. සමහරු දකින්නේ හාමුදුරු වන්ට මේ වගේ දෙයක් දෙන ඒක අපරාදයක් විදියට.
    එත් ඒ කාලේ රජවරු පවා ලොකු දාන දීල තියෙනවා.
    මේවට ඉරිසියා කරන්ඩ එපා. හාමුදුරු වරුන් අපිටත් වඩා සැප සේ ඉදිවා කියල පාර්ථනා කරන්ඩ ඕන
     
    • Like
    Reactions: nrjayasinghe

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඇයි බන් මුන් වගේ එවුන් සිවුරු ගලවලා ගහලා එළවන්නෙ නැත්තේ ??
    කොන්ද පණ තියන එක බෞද්ධයෙක් නැද්ද මේ රටේ ??
    මහනායක හිමිවරැන්ට පෙන්නෙ නැද්ද මේ මළ විකාර ??
    :no::no::no::no:
    බුදුරජාණන් වහන්සේ දේශණා කළා වගේ අනාගතේ ශාසනේ විනාශ වෙලා යන්න ඒක ඇතුළෙන්ම බිහිවන මේ වගේ කාළකණ්නි පාපතරයො නිසා.
    අනේ මන්ද බුද්ධ ශාසන අමාත්‍යංශය කියල එකක් තියෙන්නෙ මොකටද ඇත්තටම ??