මට මතකයි ඉස්සර එළකිරි එකේ කට්ටිය මස්කනඑක පව්නැහැ කියල සදරනිකරණය කලා මැරීමේ චේතනාවක් නැතිනිසා, එතකොට මට දැනගන්න ඕන මස්කන එක පව්නත්තේ ගිහියන්ට විතරද ?

බොදු බල සේනාව muslim මිනිස්සු පස්සේ පන්නන්නේ නැතුව මෙන්න මේ වගේ ඇතුලේ ඉඳන් ආගමම කන අයට විරුද්දව මොකක් හරි කොලානම්

ගොඩක් ගැබුරින් දර්ම කරුණු දන්නේ නෑ මචං, එහෙම බැලුවොත් හාමුදුරුවෝ සතෙක් මරල නැතිනිසා පවක් නැද්ද එහෙම නැත්තම් ඒක ශාසන විරෝදී ක්රියාවක්ද ?ප්රාණය නැති තැන මස් කියන්නෙත් බත් කියන්නෙත් අප්පරනික බවුතික වස්තුවක් පමණකි....අනුවනයන්ට නොව විමසා බලන්නවුන්හට මෙය වැටහේ
බොදු බල සේනාව muslim මිනිස්සු පස්සේ පන්නන්නේ නැතුව මෙන්න මේ වගේ ඇතුලේ ඉඳන් ආගමම කන අයට විරුද්දව මොකක් හරි කොලානම්

ප්රාණය නැති තැන මස් කියන්නෙත් බත් කියන්නෙත් අප්පරනික බවුතික වස්තුවක් පමණකි....අනුවනයන්ට නොව විමසා බලන්නවුන්හට මෙය වැටහේ

ඕක තමා වෙලා තියෙන්නේ
එකොළොස්වන සිහිනය ;
කොසොල් රජතුමා :
" ස්වාමීනී මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට ".
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම . "

මරුසිරා;17971810 said:එකොළොස්වන සිහිනය ;