පිටරටකට ගිහින් ඉගෙන ගන්න ආසයි. ඒත්....පුළුවන් වෙයිද?

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    මම දැක්කා මේකෙ ත්‍රෙඩ් එකක් තියනවා ආණ්ඩුවෙ යුනි එකකට යන්න බැරි උන නිසා දුකයි කියලා. ඇත්තටම ඌ ප්‍රයිවෙට් හරි යුනි එකකට ගිහිල්ලා ඉගෙන ගෙන තියනවා. ඒත් ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් හිටපු මට ආණ්ඩුවෙ කැම්පස් යන්න බැරි උනා විතරක් නෙමෙයි ප්‍රයිවට් යන්නත් බැරි උනා සල්ලි නැති නිසා. ඒ ගැන මතක් වෙද්දි හරිම දුකයි. ඉගෙන ගන්න ආසාව විතරක් නෙමෙයි හැකියාවත් යම් තරමකට තිබුනා. ඒත් A/L වලින් ගොඩ යන්න බැරි උනා. අපේ රටේ තියන තරගකාරී බව නිසාත් ටියුෂන් යන්න සල්ලි නොතිබුන නිසාත් කැම්පස් හීනය හීනයක්ම උනා. දැන් කියයි ඉස්කෝලෙ ගියානම් ඇති ගොඩ දාගන්න කියලා.ඒත් අපිට එහෙම හොද අධ්‍යාපනයක් ඉස්කෝලෙන් ලැබුනෙ නෑ. ඒ කාලෙ දැන්වගේ අන්තර්ජාල පහසුකම් තිබුනෙත් නෑ. අදටත් ඉගෙන ගත්ත එවුන් දකිද්දි ගොඩක් දුකක් දැනෙනවා මට ඉගෙන ගන්න බැරි උන නිසා. දැන් දන්නෙම නැතිව වයසත් ගිහිල්ලා දැන් 42 ක් වෙනවා. මට උඹලගෙන් දැනගන්න ඕන මේකයි. පිටරටකට ගිහිල්ලා හරි ඉගෙන ගන්න දැන් වයස වැඩිද? ස්ටුඩන්ට් වීසා අරන් ගිහිල්ල ඉගෙන ගෙන එහෙ සෙට්ල් වෙන්න බැරි වෙයිද? පිටරටවල ඉන්න අය හරි මේව දන්න ලංකාවෙ ඉන්න අය හරි පිළිතුරක් දෙන්න. මම වගේ අය ලංකාවෙ ඕන තරම් ඇති ඒ අයටත් තමන්ගෙ ඩ්‍රීම් එක අචීව් කරගන්න උදව් කරන්න.? ලංකාවෙ ඉන්න වයස අඩු අය දැන්ම පුළු පුළුවන් විදියට මේ අමුතු ඇටෙන් පලයල්ලා උඹලවත් සතුටෙන් ඉදපල්ලා. මේ රට හදන්න පුළුවන් පාලකයො පේන මානෙකවත් නෑ.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,938
    2,665
    113

    DAAD.org බලන්න.
    Germany වල opportunities thiyenna puluwan.
    දැන් ලෝකේ වයස වගේ දේවල් වැඩක් නෑ. දිගටම බලන්න.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428

    Pita rata minissunta wayasa kiyana eka prashnayak nemei igenaganna, eka nisa umbata eka gama wada wenna ona na. Undergraduate studentsla widiyata lamai inna ammala mama dakala thiyenawa. Umbe wayasa balapaana ekama de mama dakinne australia wage point based ratawala PR deddi wayasata giyapu eka tikak balapaanawa, umbata wena widi walin points add karaganna puluwannm eke awlakuth na. Umbe hithe haiya thamai hamademe, karanna ba kiyala deyak na machn.
     
    • Like
    Reactions: jennt

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Oyata ona igena gannada naththan jeewithe goda yannada kiyala hariyata therun ganna.

    Igena ganna bari una ekata duk wenna kisima hethuwak naha mokada dan internet eken university walata ugannanawata wada itha hondin lesiyen igena ganna puluwan.

    Igane gaththe nathi nisa salli hambu kara ganna bari una eka, rata yanna bari una eka nam duka oyata thiyenne igena ganna asawak nemei, jeewithe godayanna ona kamak.
    Oya prashna podi kale hondata igena gattha ayatath podui. Igena gaththa hamotama oya dewal labilath naha.
     
    100% agree.
    Formal education ඉල්ලමක් පෑදීමක් නම්, ඔය කැමිපස් වල ඉන්න ආචාර්ය වරු මහාචාර්ය වරු කොහොමද ඉන්න ඕන ඒ ඉගෙන ගැනිල්ලෙ හැටියට.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අජ්ජාපනේ කොරලා අට පහ ජොබ් කරන්න තවුසෙට ෆික්සුද ඕයි? :oo:

    මෙන්න මෙහෙ වරෙන් @KuKu KoKa එක්ක ලසා අයියා හම්බ්වෙන්න යන්න. ඔන්ලයිම් ඔන්ටපිනර් කෙනෙක් වෙම්න :cool:
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    Oyata ona igena gannada naththan jeewithe goda yannada kiyala hariyata therun ganna.

    Igena ganna bari una ekata duk wenna kisima hethuwak naha mokada dan internet eken university walata ugannanawata wada itha hondin lesiyen igena ganna puluwan.

    Igane gaththe nathi nisa salli hambu kara ganna bari una eka, rata yanna bari una eka nam duka oyata thiyenne igena ganna asawak nemei, jeewithe godayanna ona kamak.
    Oya prashna podi kale hondata igena gattha ayatath podui. Igena gaththa hamotama oya dewal labilath naha.
    Lokkage me ideas walata tamai mama nam kamathy . 100% sira ktw
     
    • Like
    Reactions: GTRZ

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    bump. මමත් ඔය වගේ තමයි. ඒත් දැන් මං Android Development ඉගෙන ගන්නව. මගේ ටාගට් එක හොදට සබ්ජෙක්ට් එක ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරල පිටරට remote ජොබක් කරන එක.ඒක ආරම්බයක් විතරයි
     
    • Like
    Reactions: shenat

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    DAAD.org බලන්න.
    Germany වල opportunities thiyenna puluwan.
    දැන් ලෝකේ වයස වගේ දේවල් වැඩක් නෑ. දිගටම බලන්න.
    Germany wala goverment uni wala tuition fee ekak ne. loku ganan wiyadam wenneth ne ekanisa... Daad eke filter karala balanna
     
    • Like
    Reactions: CondomWisdom

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මම දැක්කා මේකෙ ත්‍රෙඩ් එකක් තියනවා ආණ්ඩුවෙ යුනි එකකට යන්න බැරි උන නිසා දුකයි කියලා. ඇත්තටම ඌ ප්‍රයිවෙට් හරි යුනි එකකට ගිහිල්ලා ඉගෙන ගෙන තියනවා. ඒත් ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් හිටපු මට ආණ්ඩුවෙ කැම්පස් යන්න බැරි උනා විතරක් නෙමෙයි ප්‍රයිවට් යන්නත් බැරි උනා සල්ලි නැති නිසා. ඒ ගැන මතක් වෙද්දි හරිම දුකයි. ඉගෙන ගන්න ආසාව විතරක් නෙමෙයි හැකියාවත් යම් තරමකට තිබුනා. ඒත් A/L වලින් ගොඩ යන්න බැරි උනා. අපේ රටේ තියන තරගකාරී බව නිසාත් ටියුෂන් යන්න සල්ලි නොතිබුන නිසාත් කැම්පස් හීනය හීනයක්ම උනා. දැන් කියයි ඉස්කෝලෙ ගියානම් ඇති ගොඩ දාගන්න කියලා.ඒත් අපිට එහෙම හොද අධ්‍යාපනයක් ඉස්කෝලෙන් ලැබුනෙ නෑ. ඒ කාලෙ දැන්වගේ අන්තර්ජාල පහසුකම් තිබුනෙත් නෑ. අදටත් ඉගෙන ගත්ත එවුන් දකිද්දි ගොඩක් දුකක් දැනෙනවා මට ඉගෙන ගන්න බැරි උන නිසා. දැන් දන්නෙම නැතිව වයසත් ගිහිල්ලා දැන් 42 ක් වෙනවා. මට උඹලගෙන් දැනගන්න ඕන මේකයි. පිටරටකට ගිහිල්ලා හරි ඉගෙන ගන්න දැන් වයස වැඩිද? ස්ටුඩන්ට් වීසා අරන් ගිහිල්ල ඉගෙන ගෙන එහෙ සෙට්ල් වෙන්න බැරි වෙයිද? පිටරටවල ඉන්න අය හරි මේව දන්න ලංකාවෙ ඉන්න අය හරි පිළිතුරක් දෙන්න. මම වගේ අය ලංකාවෙ ඕන තරම් ඇති ඒ අයටත් තමන්ගෙ ඩ්‍රීම් එක අචීව් කරගන්න උදව් කරන්න.? ලංකාවෙ ඉන්න වයස අඩු අය දැන්ම පුළු පුළුවන් විදියට මේ අමුතු ඇටෙන් පලයල්ලා උඹලවත් සතුටෙන් ඉදපල්ලා. මේ රට හදන්න පුළුවන් පාලකයො පේන මානෙකවත් නෑ.

    ubata den pita ratakata gihin igena ganna salli thiyanawa neda e kiyanne ?? ehema salli thiyanawa kiyanne uba mehe hoda ganak save karagena thiyanawa neda ?? ehenam mehe private uni ekakata palayanko mokatada pitarata yanne ??
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ඉගෙන ගන්න වයසක් අදාල කරගන්න එපා, අපි මැරෙනකම්ම ඉගෙන ගන්න දේවල් තියෙනව, උබට ඉගෙන ගන්නනම් ඕන, net එකේ ඕන තරම් courses තියෙනවනෙ university වලින් දෙන, ඒවගෙන් හොද qualifications හදාගෙන අලුතෙන් පටන් ගන්නත් පුලුවන් උබ කැමති පැත්තකින්, අර GT කියල තියෙනව වගේ උබට තියෙන්නෙ ජීවිතේ ගොඩ දාගන්න බැරි වුන එක ගැන දුකක්නම්, රටකට ගිහින් ඉගෙන ගන්න path එකක් ගැන බලන්න. die hard try එකක් දීල බලන්න, නැත්නම් අද ඔය දුක් වෙනව වගේ ජීවිතේ අන්තිම කාලෙදි දරාගන්න බැරි තරම් ලොකු දුකක් ඇති වෙන්නෙ මම පුලුවන් කාලෙවත් try එකක් දීල බැලුවෙ නෑ නේද කියල. Good luck මචන්..!
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    machan oya yanne igena ganna nam aiyth lanakwata enna unoth mokada karanne kiyala balala yanna

    attama kiuwoth oya wayasedi risk eka wadi settle wenna balagena studies yana eka

    student visa kiyana eka migration option ekake widiyata oya wasedi amarui machan.

    Job ekata nam awulake naa