mata nam pare yaddith awul.
lankawe kelloth awul
sathi deka thunak giya oluwa hadenna
lankawe kelloth awul

sathi deka thunak giya oluwa hadenna

nature eke kiyana lassana overated kiyala hitenawa.
විකාරද? එහෙම තේරිලා තියෙන්නෙ උදේ ඇහැරුනාට පස්සෙUbata oka therune rata gihin awamada?

Ow dawal dawase youtube eken ausi vedio balala rata hina penawa athi.horowpathanen Anuradhapura town ekatawath awanan oka tikak hari yawiවිකාරද? එහෙම තේරිලා තියෙන්නෙ උදේ ඇහැරුනාට පස්සෙ![]()
Dawal newe ude balanneOw dawal dawase youtube eken ausi vedio balala rata hina penawa athi.horowpathanen Anuradhapura town ekatawath awanan oka tikak hari yawi
Palweni paara rata yaddii mchn airport ek athulta giyaa agath aghuna ban mandirekata giyaa wagee.. patta lokui miita klin dklma nha.............
Hbai e trip ekm iwara krl aphu awith bahiddi airport eka hunduwa wage penuneme airport ekm nd mma mita dws 3kt klin raten pitweddi dawantha maligeyak wge dkke nd kyl hthuna
siraawtm api lokui kyl dkin dewal kochchr podid kyl dngaththe palaweni foreign tour eken... colombo wala api lokui kyn shopping complex pwa mona hundu kalida kiyala
Monv unath gedr awa kyn feeling ek agata danenv bn![]()
පිටරටකට ගිහිල්ලා ආයේ ලංකාවට ආපුවාම දැනුනේ මොකක්ද?
.
.
.
.
.
මට නන් අඳුරු කැලෑවකට ආවා වගේ දැනුනා.
මේක කියෝනකොට මට හිතුනේ එයාපෝට් එකේ බෑග් චෙක් කරන තැන ශ්‍රී ලංකන් සිකියුරිටි එකේ කෙල්ලො සෙට් එකක් ඉන්නවා, එක්කෙනෙක් කෑගහලා කිව්වා "ඔයාගේ සපත්තු දෙක ගලවන්න" කියලා මට හිතුනා පන්සලක/ දලදා මාලිගාවට යනවා වගේ . ප්ලේන් එකට නගින්න යනකොටත් බෑග් චෙක් කරනවා සර් කියලවත් කතාකරන්නේ නෑ, අනික් රටවල මැනුවල් ඔහොම චෙක් කරන්නේ නෑ. ෆ්ලයිට් එකට නග්ගන්නේ අපායට යන වාහනේකට නග්ගනවා වගේ.Ade mekamai matath hithune ban. Airport eken tamai wenasa issellama saha lokuwatama danune. Lankawen yanakota airport eka patta thanak....
Eth apahu awama.....
Me mokakda me ape airport eka kochchara podida, pahasukam aduda, paluda kiyala hithuna.
Kawadawath ratin eliyata gihin nathi ayata thama ehema hithenawa athi. Paw![]()