පිටරටකට ගිහිල්ලා ආපුවාම

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    විකාරද? එහෙම තේරිලා තියෙන්නෙ උදේ ඇහැරුනාට පස්සෙ :lol:
    Ow dawal dawase youtube eken ausi vedio balala rata hina penawa athi.horowpathanen Anuradhapura town ekatawath awanan oka tikak hari yawi
     
    • Haha
    Reactions: spunkyisii

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    අපි කොච්චර පව් කරලද ලංකාවේ ඉපදුනේ කියල. පින් බිම කිය කිය සින්දු කිව්වට මොන තරම් දුකක්ද අපි විදින්නේ කියල
     
    • Sad
    Reactions: tha123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,809
    113
    සේදවත්ත
    හම්මට යකෝ රස්නේ කියලා තේරුනා . ඒ ගද ගහන දුවිලි තියන පාරවල් වල සුවද නැවත දැනෙන්න ගත්තා . රෑ නයිට් කඩේකින් කොත්තුවක් කෑව ගමන් මා නැවත උපන්නෙමි කියලා හිතුනා ගෙදර ගිහින් නිව්ස් බැලුව විතරයි සංසාරේ කලකිරුනා
     
    • Like
    Reactions: visalbro and NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,627
    113
    Piliyandala
    එන්න දවසකට කලින් හිතුන අපරාදේ ලංකාවට යන්නේ කියල

    එනකොටම ලංකාවේ එවුන්ගේ මුසල මුණ බැහැල එද්දිම හිනාවක් වත් නැහැ
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    matanam mehe tharam athal ekak ne oya eka ratakwath. habai godak unta mehe penna be. habai kohe hari giyama FB eke eminenna gannawa jathika alaga awith.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉන්දියාව වගේ රටක ඉදන් එද්දී නං ලංකාවට එනකන් කොයි වෙළෙද කියලා බලන් හිටියේ. වෙන රටවල ඉදලා නං එද්දී හෙන පාලු එයාර්පෝර්ට් එකකට එනවා වගේ තමයි.
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    Dusty .hot . Smoky place..overrate natural beauty..lankawe mona kala d ban ..dakala nathi unta hodai
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,894
    113
    ආශ්චර්යමත් රටක
    Palweni paara rata yaddii mchn airport ek athulta giyaa agath aghuna ban mandirekata giyaa wagee.. patta lokui miita klin dklma nha.............

    Hbai e trip ekm iwara krl aphu awith bahiddi airport eka hunduwa wage penune:sorry: me airport ekm nd mma mita dws 3kt klin raten pitweddi dawantha maligeyak wge dkke nd kyl hthuna:( siraawtm api lokui kyl dkin dewal kochchr podid kyl dngaththe palaweni foreign tour eken... colombo wala api lokui kyn shopping complex pwa mona hundu kalida kiyala:(

    Monv unath gedr awa kyn feeling ek agata danenv bn:love:

    Ade mekamai matath hithune ban. Airport eken tamai wenasa issellama saha lokuwatama danune. Lankawen yanakota airport eka patta thanak....

    Eth apahu awama.....
    Me mokakda me ape airport eka kochchara podida, pahasukam aduda, paluda kiyala hithuna. 🤨🤨

    Kawadawath ratin eliyata gihin nathi ayata thama ehema hithenawa athi. Paw 😕
     
    • Like
    Reactions: tha123

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,803
    113
    Homagama
    පිටරටකට ගිහිල්ලා ආයේ ලංකාවට ආපුවාම දැනුනේ මොකක්ද?
    .
    .
    .
    .
    .

    මට නන් අඳුරු කැලෑවකට ආවා වගේ දැනුනා.

    කොච්චර ඉන්ටනේට් වලින් මේ පකයෝ ගසාකනවාද කියන හැගිම.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,894
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවට එනකන් හැමදාම වගේ එන්න හිතුනා. ආවට පස්සෙ එපාවුනා සතියක් විතර යද්දි. එයාපෝට් එකෙන් බැහැලා පාරෙ යන්න පටන්ගද්දිම මූසලයො හෝන් ගහන තැනින් එපාවීම පටන්ගන්නෙ.

    පවුලෙ කවුරුත් එක්කම රට යන්න තිබුන නම් හොඳයි කියල හිතෙනව.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Ade mekamai matath hithune ban. Airport eken tamai wenasa issellama saha lokuwatama danune. Lankawen yanakota airport eka patta thanak....

    Eth apahu awama.....
    Me mokakda me ape airport eka kochchara podida, pahasukam aduda, paluda kiyala hithuna. 🤨🤨

    Kawadawath ratin eliyata gihin nathi ayata thama ehema hithenawa athi. Paw 😕
    මේක කියෝනකොට මට හිතුනේ එයාපෝට් එකේ බෑග් චෙක් කරන තැන ශ්‍රී ලංකන් සිකියුරිටි එකේ කෙල්ලො සෙට් එකක් ඉන්නවා, එක්කෙනෙක් කෑගහලා කිව්වා "ඔයාගේ සපත්තු දෙක ගලවන්න" කියලා මට හිතුනා පන්සලක/ දලදා මාලිගාවට යනවා වගේ . ප්ලේන් එකට නගින්න යනකොටත් බෑග් චෙක් කරනවා සර් කියලවත් කතාකරන්නේ නෑ, අනික් රටවල මැනුවල් ඔහොම චෙක් කරන්නේ නෑ. ෆ්ලයිට් එකට නග්ගන්නේ අපායට යන වාහනේකට නග්ගනවා වගේ.
     
    • Like
    Reactions: shenat

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඩියුටි ෆ්රී එක දකිද්දී පිටකොටුව මතක් වෙනවා, මැදපෙරදිග ඉදන් එන ගෑනුන්ගේ හොදට දත ගලවනවා
    සමහර ස්ටාෆ් උන්ගේ මුණේ හිනාවක්වත් නැහැ
    කොහොම හරි එලියට ආවම ටැක්සි කාරයන්ගෙන් බේරිල්ලක් නැහැ
    එලියට ඇවිල්ල පාරට අපු වෙලේ ඉදන් හෝන් ගගහා ඩ්‍රයිවින් කරන අඩු කුලේ එවුන්, පාර මැද නවත්වන බස්, සින්නල් නැතිව ඔහේ හරවන වාහන දකිද්දී ආපහු යන්නම හිතෙනවා..
    අවුරුදු හැත්තෑ ගානක් සිංහලු රටට කරලා තියෙන විනාශේ මතක් කර කර ගෙදර එනවා
    පාරවල් වල වාහන මිනිස්සු වැඩියි කිසිම සැලැස්මක් නැති නගර, කඩසාප්පු..
    හොදයි කියන්න තරම් දෙයක් නැතිම තරම්
    ගුරුවරු උගන්නපු ටොන් පච මතක් වෙනවා
    ලෝකේ උතුම් රට ලංකාවයි, ලස්සනම රට ලංකාවයි

    සිංහලු ගැන ඇත්තටම දුකයි

    ඉපදුන දවසේ ඉදන් සතියේ දවස් හතම ස්කෝල නැතිනම් ටියුසන්
    කිසිම නිදහසක් නැහැ ළමයින්ට
    ඊට පස්සේ මරෙනකන්ම මැරී ගෙන වැඩ කරනවා
    ලයිෆ් එක එන්ජෝයි කරන්න වෙලාවක් නැහැ
    මුළු සිස්ටම් එකම වෙනස් කරන්න වෙනවා