පිටරටක කෙල්ලෙක් බදින්න උපදෙස්

May 10, 2012
466
122
0
255
පිටරටක කෙල්ලෙක් බදින්න උපදෙස්

මචන්ල මෙකෙ පිටරට කෙල්ලො කසාද බදපු අය ඉන්නවනම් උදව්වක් කරන්න.

කතව මෙකයි. කෙල්ල ඉන්දියන්. කෙල්ලගෙ ගෙදරින් කැමති නහැ මට. කෙල්ලට ඕන මගෙත් එක්ක එන්න. මට කෙල්ලව sure.
කෙල්ලව ලන්කවට tourist විසා එකකට එක්ක අවොත් පුලුවන්ද ලන්කවෙදි marry කරන්න. මාසයක් ඇති ද. මෙ වෙඩ වලට. ඊට පස්සෙ කෙල්ලට citizenship එක ගන්නෙ කොහොමද.
මොන මොන ඔෆිස් වලටද යන්න ඔනෙ.

තව මට දැන ගන්න ඕන කෙල්ල එනකොට ගෙන්න ඕන documents මොනවද. තව සාක්ශියට අත්සන් කරන්න ඉන්න ඔන අයගෙ විස්තර.

දන්න විස්තරයක් කොටගෙන යන්න.

දන්න කෙනෙක් ඉන්නවනම් සම්පුර්ණ procedure එකම කියන්න ලොකු උදව්වක්.
 
  • Like
Reactions: tha123
May 10, 2012
466
122
0
255
ඉන්දියන් උන් කපට් පරිස්සමෙන් අනික උන්ගෙ කුල සිනුත් යනවානෙ

ඔව් මචන් මමත් කලින් කවදාවත් හිතුවෙ නැහැ ඉන්ඩියන කෙල්ලෙක් ව බදින්න. එත් මෙකි හොන්දයි කියල මම දන්නවා. කුල සින් එක නෙවෙඉ අවුල උනෙ. වෙන දෙයක්.

කොහොම උනත් thanks රිප්ලයි එකට
 
May 10, 2012
466
122
0
255
Department of Immigration and Emigration
41, Ananda Rajakaruna Mawatha, Colombo 10, Sri Lanka

Hotline : 1962
Phone : 94-11-5329000 Hunting Line
Fax : 94-11-2674621
E-Mail :
Web Site: www.Page on immigration.gov.lk

All the best :no:

මෙවගෙන් අහ්න්නත් ඕන. එත් කලින් මෙහෙම කරල තියෙන කෙනෙක් නම් හරියටම දෙනගන්න පුලුවන් ඒකයි බැලුවේ
 
catmax

Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    http://www.gic.gov.lk

    Marriage notice ekaka dapan. wadi wistara oya website eke ati. kellage birth certificate, certificate of no marriage + other documents araganin. embassy eklata yannath wei. two witnesses walata ube kauruhari hitiyama ati mama danna widiyata. kokathath uba call ekak dala ahapan. mamath wadiya dannenaha. website eke ati contact details. good luck :)
     
    • Like
    Reactions: sadharana kota

    Thanks machan mama meka try karala balannam