Bachelor degree ekak තියෙන්නේ business administrationIndian n Chinese lata citizenship ganna amarui...ae girl academic background ehema kohomada??
Bachelor degree ekak තියෙන්නේ business administrationIndian n Chinese lata citizenship ganna amarui...ae girl academic background ehema kohomada??
Ehenam umba inna ratedima marry karannako![]()
ඉන්දියන් කට ලොකු පුප ලොකු කොට මොඩල් එකක්ද ?
ජෝක් බන්...
මගේ හිතවත් කිපදෙනෙක් බැදල ඉන්නවා ඉන්දියා , චින , පිලිපින්
එම්බසි දෙකට කතා කරලා ඕන ඩොකියුමන්ට්ස් ගෙන්න ගෙන වැඩේ කර ගන්න

"Lankawe citizenship ganna lesi naha" කීවට උබ බැන්දොත් දෙන්න වෙනවා !![]()
wiwaha rejester kenk hamba welakiyapan eya kiyai badinna puluwanda bada kiala
puluwannam ubalata thiyenne i laga danna kiyena nithi wediyekwaalagena ahala balapan loku wadak nathiwa athi baya wenna dekakuth n
anika ban owa custum eken alanawa kiyalaya neda hi hi jok wade karaganin koma hari
meke athi oya gana danna un
Mth kynna gya wthrayi.."Lankawe citizenship ganna lesi naha" කීවට උබ බැන්දොත් දෙන්න වෙනවා !![]()

wiwaha rejester kenk hamba welakiyapan eya kiyai badinna puluwanda bada kiala
puluwannam ubalata thiyenne i laga danna kiyena nithi wediyekwaalagena ahala balapan loku wadak nathiwa athi baya wenna dekakuth na
anika ban owa custum eken alanawa kiyalaya neda hi hi jok wade karaganin koma hari
meke athi oya gana danna un
ehma nithyk nha.. bdinn plwn.. ubata thynne hri procedure eka hygnn eka thmaMth kynna gya wthrayi..
bdinna bri nha bn..ehma nithyk nha.. bdinn plwn.. ubata thynne hri procedure eka hygnn eka thma
bump mageth adahasak thinawa
උබට තියෙන්නේ මුශ්ලීම් කෙල්ලෙක් බැදන් මුශ්ලීම් ආගමට යන්න. පල්ලියෙනුත් සලකනවා මල්ලි

Ubage gedaraing aulak nadda bn.මචන්ල මෙකෙ පිටරට කෙල්ලො කසාද බදපු අය ඉන්නවනම් උදව්වක් කරන්න.
කතව මෙකයි. කෙල්ල ඉන්දියන්. කෙල්ලගෙ ගෙදරින් කැමති නහැ මට. කෙල්ලට ඕන මගෙත් එක්ක එන්න. මට කෙල්ලව sure.
කෙල්ලව ලන්කවට tourist විසා එකකට එක්ක අවොත් පුලුවන්ද ලන්කවෙදි marry කරන්න. මාසයක් ඇති ද. මෙ වෙඩ වලට. ඊට පස්සෙ කෙල්ලට citizenship එක ගන්නෙ කොහොමද.
මොන මොන ඔෆිස් වලටද යන්න ඔනෙ.
තව මට දැන ගන්න ඕන කෙල්ල එනකොට ගෙන්න ඕන documents මොනවද. තව සාක්ශියට අත්සන් කරන්න ඉන්න ඔන අයගෙ විස්තර.
දන්න විස්තරයක් කොටගෙන යන්න.
දන්න කෙනෙක් ඉන්නවනම් සම්පුර්ණ procedure එකම කියන්න ලොකු උදව්වක්.
Ubage gedaraing aulak nadda bn.
All the Best mchn!!