පිටරටක නෙවෙයි මේ ලංකාවේ හිතන්නවත් පුලුවන

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    oya wage place danna epa ban mewage... ape ewun oya wage then protect karanna danne ne..
     
    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63

    Ow bn eka aththa. Dan me thana winasa karala.. Hamoma gihilla bila pissu natala. Video ekakin witharai thibba widiya wath bala ganna puluwan. :yes::yes: Aparade bn..
     
  • Dec 18, 2013
    535
    98
    28
    අපේ එව්න් ගිහින් එකත් විනාස කරලා...... :(

    බළන්ගොඩ රජවක රක්ෂිතයේ තංජන්ගැන්න ගල්ලැල්තොට ප‍්‍රදේශයේ හමුවූ හුණුදිය පොකුණු පිළිබඳ සමාජ ජාලා හරහා ප්‍රසිද්ධ වීමත් සමඟ එය නැරඹීමට සඳහා අවිධිමත් ආකාරයෙන් රක්‍ෂිතයට ඇතුලූවන්නන් නිසා විශාල පරිසරහානියක් සිදුවෙමින් පවතින බව වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව මහජනතාවට එම හුණුදිය පොකුණු නැරඹීම සඳහා විධිමත් වැපිළිවෙලක් සකස් කරන තුරු ඒවා නැරඹීමේ අරමුණින් හෝ ඒ ප‍්‍රදේශයට ඇතුලූ නොවන ලෙසයි වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගේ ඉල්ලා සිටින්නේ. එසේම යම් හෙයකින් එම උපදෙස් නොතකා රක්ෂිතයට ඇතුලූවන සියලූ දෙනාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමගින් කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

    මෙම ප‍්‍රදේශය පුරාම හුණුගල් නිධියක් ඇති අතර එම හුණුගල් නිධිය ආශ‍්‍රිතව ගල්ලැල්තොට ප‍්‍රදේශයේ හුණුගල් පොකුණු කිහිපයක් මතුව තිබෙනවා. අනවසරයෙන් එහි ඇතුලූවූ පිරිසක් විසින් එම හුණුගල් පොකුණුවල ඡායාරූප සහ තොරතුරු සමාජ ජාල වෙබි අඩවි වල ප‍්‍රසිද්ධ කිරිමෙන් පසු විශාල පිරිසක් එය නැරඹීමට ගොස් ඇති අතර මේ හේතුව නිසා වසර මිලියන ගණනක් පැරණි යැයි විශ්වාස කරන මෙම හුණුගල් පොකුණු මෙන්ම ඒ අවට පරිසරයත්, ඊට ඇතුලූවන මාර්ගත් විශාල වශයෙන් විනාශ වෙමින් ඇති බවයි වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    ඒ අනුව මේ වනවිට මෙම හුණුගල් පොකුණු සහ ඊට පිවිසෙන මාර්ගවල බියර් ටින්, බෝගල්, පොලිතීන් ප්ලාස්ටික වැනි පරිසරයට හානිවන නොදිරණ අපද්‍රව්‍ය බැහැර කර ඇති බවද වාර්තා වුනා.

    නෙත් ගොසිප්....
     
    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    ඌරු වරිගේ වන්නිය;24760567 said:

    Tikak parakku wela hari Forest eken ohoma thiranayak gaththa eka hodai..

    මහජනතාවට එම හුණුදිය පොකුණු නැරඹීම සඳහා විධිමත් වැපිළිවෙලක් සකස් කරන තුරු ඒවා නැරඹීමේ අරමුණින් හෝ ඒ ප‍්‍රදේශයට ඇතුලූ නොවන ලෙසයි වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගේ ඉල්ලා සිටින්නේ.

    Good decision.. වැටිලා තියෙන සංචාරක කර්මාන්තය ගොඩ ගන්න හොද අවස්තාවක්:yes::yes:
     
    Last edited: