අදත් කරන්ට් එක කපනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    download.png

    අද උදේ 9 ඉදලා හවස 5 වෙනකම් කරන්ට් එක නැහැ කොල්ල නේ
    දවස ගෙවාගන එක තමා අමාරු
    උබලා කොහොමද දවස ගෙවා ගන්නේ මෙහෙම දවස් වලට ?


    ලංකාවේ ජිවත් වෙන්න නම් අනිවාර්යෙන් Solar Panel + StarLink තියෙන්න ඕනේ
    මේ දෙක තියෙනවා නම් පිටරටක වගේ ඉන්න පුලුවන් ඕනේ කැලයක මට හිතෙන විදියට.
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,702
    113
    රාජ්‍යයෙන් ස්වාධීන වෙන්න එපා
    අහුවුනොත් 🍑 අරිනවා


    Solar, EV, Crypto තහනම් කරන්න ඕන
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    1. උඹ ලයිට් නැති වෙලාවට නිදාගෙන ලයිට් තියන වෙලාවට උඹගෙ වැඩ ටික කිරීම
    2. ඔය ලයිට් සීන් එක ගැන කලින් දාපු ත්‍රෙඩ් බම්ප් කරගෙන යෑම
    3. උඹ ඔය ලයිට් යන එකට ගනිපු ජෙනරේටරේ ගැන අලුතෙන් ත්‍රෙඩ් එකක් දැමීම
    4. 2 සහ 3 තියන කමෙන්ට් බලලා අතේ පාරක් ගැසීම
    තව වෙලාව තියනවා නං ආපහු 2 ස්ටෙප් එකේ ඉඳං සයිකල් එක රිපීට් කිරීම. දවස ඇදගන්න පුලුවන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    download.png

    අද උදේ 9 ඉදලා හවස 5 වෙනකම් කරන්ට් එක නැහැ කොල්ල නේ
    දවස ගෙවාගන එක තමා අමාරු
    උබලා කොහොමද දවස ගෙවා ගන්නේ මෙහෙම දවස් වලට ?


    ලංකාවේ ජිවත් වෙන්න නම් අනිවාර්යෙන් Solar Panel + StarLink තියෙන්න ඕනේ
    මේ දෙක තියෙනවා නම් පිටරටක වගේ ඉන්න පුලුවන් ඕනේ කැලයක මට හිතෙන විදියට.
    5KW inverter + battery එකක් ගහලා තියෙන්නෙ. ඉතින් ඕක ගේමක්ම නෑ. හොඳ වෙලාවට 2022 මොලේ පෑදිලා වැඩි වෙන්න කලින් අරන් දැම්මා එකක්.