පිටරටවල ඉන්න සෙට් එක එන්න

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    පිටරටවල් වල ඉන්න කට්ටිය උත්තර දෙන්න.
    උඹලට පාතාල කල්ලි එක්ක මොනවත් experience හම්බුනේ නැද්ද ඒ රටවල් වලදි?
     
    • Haha
    Reactions: motocar

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    පිටරටවල් වල ඉන්න කට්ටිය උත්තර දෙන්න.
    උඹලට පාතාල කල්ලි එක්ක මොනවත් experience හම්බුනේ නැද්ද ඒ රටවල් වලදි?
    කටාර් හිටියා .
    ලන්කාවෙ ගූ චණ්ඩි කම් කරලා කුක්කො වගෙ ඉන්න උන් හම්බ උනා.
    ලන්කාවෙ එල් ටී ටී ඊ ඉඳල නම් වෙනස් කරන් ගරාජ් වල වැඩ කරන උන් හම්බ උනා.
    ඒ රටෙ පාතාල නැහැ .
    පතාල තිබ්බොත් බඩුම තමා.
    නීති තදයි චණ්ඩිකම් මැරකම් වලට.
    ලොකල් උන් සෙරොම පොසත්තු ඉතින් උන් අන්ඩර්වර්ල්ඩ් වෙන්න යන්නෙ නැහැ.
    අනිල් ඔක්කොම පිටින් එන උන් සහ සිටිසන් නොදෙන නිසා කිසි ගෙම්බර් පාට් දාන්න බැහැ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නැ. පිස්සො තමා ඒ ඇරෙන්න පාතාල නැ. පාතාල ලයින් එකේ බයිකර් ගැන් වත් දැකල නෑ
    ලගදිද ඔසී ගියේ? බයිකි ගැන්ග්ස්, ලෙබ්බො ගැන්ග්ස්, Middle East මුස්ලිම් ගැන්ගස් ගැන අහලා නැද්ද?
     
    • Wow
    Reactions: amawaka.day

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,877
    1
    15,208
    113
    ලගදිද ඔසී ගියේ? බයිකි ගැන්ග්ස්, ලෙබ්බො ගැන්ග්ස්, Middle East මුස්ලිම් ගැන්ගස් ගැන අහලා නැද්ද?
    Ow den awruddata tikak wediy. City ekata 6KM ehain inne. bike gangs innawa kiyala ahala thiyanawa anith ewanam ahala na.
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ලගදිද ඔසී ගියේ? බයිකි ගැන්ග්ස්, ලෙබ්බො ගැන්ග්ස්, Middle East මුස්ලිම් ගැන්ගස් ගැන අහලා නැද්ද?
    ඒ මොක්කු ද බන්?