ගොඩක් රටවල ඔහොම තමා .ලංකාවේ ඉන්න එවුන් හිතන්නේ රට ගියාම ගොඩ තමා කියලා . යන එවුන් අපා දුක් විඳලා තමා ගොඩ එන්නේ . මේක බොහොම පොඩි කෑල්ලක් .





රට යන්න පු* අමාරුව තියෙන උන්ට හොඳ ලිපියක් මෙක.
මෙකෙන් කියන්නෙ නැහැ යන්න එපා කියලා .එත් මතක තියා ගනිල්ලා කොයි රටට ගියත් මෙ කට්ට මෙහෙමම තමා. අපිට අපි විතරයි. සුපිරි ජීවිත ගත කරන්නෙ බොහොම සුළු පිරිසයි.
ඒ ඉතිං ඒ රටවල් වලට ඒ කාලවල් වල ගිහින් පැලපදියම් වෙච්ච උන් සහ බිස්නස් කරලා ගොඩ කිය කිහිප දෙනෙක් විතරයි.
අනෙක් සෙරම කන්නෙ මෙ කට්ට තමා කොච්චර ලොකු පඩි ගත්තත්
භාෂාව ගැටළුවක් වෙනවා ඔනිම එකෙක්ට.
හින්දි අරාබි තමා වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ මැදපෙරදිග නම්.
මේ කියන කතාව කොච්චර පරණ එකක්ද ? අලුත් එකක්ද ?
කොටි කේස් ඇත්ත... උන් ටෙඩියෝ වෙනුවට තියන් ඉන්නේ කොටියෝ...
යුද්දේ කාලේ ලොකුවට මෙහෙත් කේස් ගියා...
දැන් නම් සද්දේ වහල ඉන්නේ හැබැය් උන් සිංහල මිනිස්සුන්ට බයය් අය්ය අය්ය කියල කතා කරන්නේ...
මෙයාව ගෙනිහින් දාල තියෙන්නේ ඉස්සෙල්ලම ලේබර් කැම්ප් එකකට , ලේබර් ලට කට්ට තමය් , ශ්‍රමය සුරන් කනවා... හැබැය් දැන් ඔය සෙල්ලම් බැහැ...
හියුමන් රය්ට්ස් වලින් කටාර් වලට ලෙඩේ ඇදල දැන් ලේබර්ලට හොද සැප....
කෑම දෙනවා...
එක රුම් එකේ උපරිම 4
ලිවින්ග් රුම් තියෙනවා ටීවී බලන්න , ඇවිල්ල කාලය ගත කරන්න..
වොෂින් මචින් එකේ ඉදල සේරම උපකරණ දීල තියෙනවා...
ෆ්‍රී වය්ෆය් දෙන්න කියල තියෙන්නේ දීල තියෙන්නේ නම් ස්ලෝ කනෙක්ෂන්..
ගවමන්ට් එකෙන්ම ඉන්ටර්නෙට් දීල , කම්පිය්ටර් දීල ලැබ්ස් හදල ලේබර්ලට ට්‍රේනින් දෙනවා..
අය්ටි පැත්ත බලන්න උන් මාත් එක්ක කොඩිනේට් කරනවා...
සති 2 සැරයක් ගවමන්ට් එකෙන් එනවා කැම්ප් චෙක් කරන්න ගිහිල්ල බලනවා ලේබර්ල කම්ප්ලේන් කලොත් කම්පනියට අව්ල්...
දැන් ප්රෝජෙක්ට්ස් දෙන්නේ ලේබර් ට තියෙන පහසුකම් මෙන්ටලි කොමද කියල බලල සේරම චෙක් කරලා.... නැත්නම් ප්රෝජෙට්ස් දෙන්නේ නැ
පඩි පරක්කු නම් , මොනා හරි අව්ල් නම් ලේබර් කෝට් ගිය ගමන් සේරම විසදලා දෙනවා...
එම්බසි එකෙන් නම් කරන රෙද්දක් නැ , මිනිස්සු ගැන බලන්නේ නැ උන් ගැන කතා කරන වචන අපරාදේ....
දැන් ඉස්සර වගේ බැහැ... කටාර් වල ලේබර් එන්නේ නැතුව වෙන ගොඩක් එන්න ජොබ් තියෙනවා...
ඉන්දියන් කාරයෝ සෑර් සෑර් ගාගෙන වැලීඩ් නැති ඩිග්රි ගහන් ඇවිල්ල මාකට් එක කාල තියෙන්නේ.... උන් හැම එකාටම ඩිග්රි තියෙනවා...
මේක 2013 විතර උන වැඩක් මම දන්න අයියා කෙනෙකුට. ඒ රටවල මිනිස්සු ලංකාවේ,ඉන්දියාවේ,බංගලි, නේපාල් රටවල් හිංදි,දෙමණ කථාකරන අය වහල්ලු ගාණට දාලාලු කථා කරන්නේ. ටිකක් හරි පිළිගැනීමක් තියෙන්නේ පිලිපීන් අයටලු Asia වලින්..
පිල්ලොන්ට තැන තියෙන්නෙ පිල්ලියො ඒ කිව්වෙ පිලිපීන් ගැණු වෙස කමෙ යන නිසා.මේක 2013 විතර උන වැඩක් මම දන්න අයියා කෙනෙකුට. ඒ රටවල මිනිස්සු ලංකාවේ,ඉන්දියාවේ,බංගලි, නේපාල් රටවල් හිංදි,දෙමණ කථාකරන අය වහල්ලු ගාණට දාලාලු කථා කරන්නේ. ටිකක් හරි පිළිගැනීමක් තියෙන්නේ පිලිපීන් අයටලු Asia වලින්..
මේක 2013 විතර උන වැඩක් මම දන්න අයියා කෙනෙකුට. ඒ රටවල මිනිස්සු ලංකාවේ,ඉන්දියාවේ,බංගලි, නේපාල් රටවල් හිංදි,දෙමණ කථාකරන අය වහල්ලු ගාණට දාලාලු කථා කරන්නේ. ටිකක් හරි පිළිගැනීමක් තියෙන්නේ පිලිපීන් අයටලු Asia වලින්..
මෙන්න මචන් මට තේරිච්ච දේ,
පිලිපින් උන්ට ඇය් පිලි ගැනීම.
01 උන් හැම එකාටම කඩ්ඩ පුළුවන් , කොම හරි ගේම ගහන්න
02 උන්ගේ එම්බසි පට්ට ස්ට්‍රොන්ග්
03 උන්ගේ පිලිපින් කොමියුනිටි එක පට්ට ස්ට්‍රොන්ග්
04 හැම පිල්ලියෙක්ම රෙද්ද උස්සල තමන්ගේ වැඩේ කර ගන්න බලනවා, උන්ගේ එකෙක්ට තැන අරන් දෙන්න බලනවා
05 උන්ගේ හමේ පාටෙන් උන්ට චාන්ස් එකක් තියෙනවා, සැලරි පොඩ්ඩක් වැඩිය්.
අපේ ලංකාවේ එකෙක් අනිත් ඒසියන් කාරයෙක්ට කම්පෙයා කරොත්,
ලංකාවේ එකා කොහේ ගියත් වැඩ්ඩ, ඉක්මනට අල්ල ගන්නවා ස්මාට් දෙයක් හිතල කරන්න පුළුවන්
ලංකාවේ උන් ඇග්‍රසිව් ගේම ඉල්ලනවා කරබාගෙන ඉන්නේ නැ බොනවත් වැඩිය්
අපේ එම්බසි ස්ට්‍රෝන් වෙලා, ළමය්න්ගේ අද්යාපනයට english අනිවාර්ය කරලා ඇටිටියුඩ් ටිකක් හැදුවනම් සේරම පදිරිය් බන්....
ලේබර් එන්න එපා එකේවත්, ලංකාවේ කුබුරු කොටාන් ඊට සැපය්...
මෙහෙ නිකන් ඉදන් පඩි ගන්න ඕන තරම් හොද ජොබ් තියෙනවා බන්....
හරියට හරි
අපෙ උන්ගෙ අභිමානෙ වැඩි, වලියට බරයි. බොනවානම් කමක් නැහැ බීලා ගහගන්නවා ,ඒකනිසා ගූ කරගන්නවා.
අපෙ උන්ට වැඩ පුළුවන් අනික් ඒෂියන් උන්ට සාපෙක්ෂව බොහො තැන් වල .
ඉංග්‍රිසි අරාබි එහෙම පුළුවන් නම් සුපිරි දෙයක් කරගන්න පුළුවන් ඔහෙ.
අපෙ එම්බසි ගැන නම් කතා නොකර ඉමු. ඇඟෙ මාළු නටනවා. උඹමද කොහෙද ත්‍රෙඩ් ගාණක් දැම්මා නෙද අර ඉස්කොලෙ කේස් එකකට ?
හිතාගන්න පුළුවන් එම්බසිය ගැන .
ඉන්දියන් එම්බසියත් පට්ට ස්ටොන්ග් මන් දන්න විදියට.
ඔහෙ රජයෙ ජොබ් එහෙම සුපිරි ලු නේද මචං ?
පැය 7 යි ළු වැඩ. පඩිත් හොඳයි ළු
ඇත්තද බන් ?

