සොහොන;19405467 said:3:වන ලොක යුද්දෙ කිට්ටුවටම ආවනෙ බන් තුර්කි ප්ර්හාරයෙන් පස්සෙ
ඉදිරියේ රාළ;19405488 said:තාම මග, තාම ඇවිල්ලා නෑ. විඩියෝ එකෙ කියන්නෙ පටන් ගන්නෙ තුර්කියෙන් කියලා. බලපන්කො අවුරුදු 20කට උඩදි කියපුවා ඇත්ත වෙන්න හැටි ඈ. ඔය පොර තාම ජීවතුන් අතර. මෑන්ස් ව සෙට් කර ගන්න පුළුවන් නම් කාලවකවානු පවා දැනගන්න ලැබෙයි !

ඇත්තටම වෙයිද.....![]()

ඉදිරියේ රාළ;19407085 said:ඔය මිනිහා කියපුවා වැරදිලා නෑ. බලන්න අවුරුදු 20කට උඩදි නෙ මේ සීන් එක කියල තියෙන්නේ. ඉතිං ටක්කෙටම හරි නේ. ඉතිං ඉතුරු ටික වරදින්න පුළුවන්ද ?


ඉදිරියේ රාළ;19410768 said:තුර්කි හමුදා ඉරාකයට ඇතුල්වී අවසරයකින් තොරව කුර්දිස්ථානයට පහර දෙයි.