පිටරට ඉන්න අය මේ ගැන හිතන්න !

සොහොන;19405467 said:
3:වන ලොක යුද්දෙ කිට්ටුවටම ආවනෙ බන් තුර්කි ප්‍ර්හාරයෙන් පස්සෙ

තාම මග, තාම ඇවිල්ලා නෑ. විඩියෝ එකෙ කියන්නෙ පටන් ගන්නෙ තුර්කියෙන් කියලා. බලපන්කො අවුරුදු 20කට උඩදි කියපුවා ඇත්ත වෙන්න හැටි ඈ. ඔය පොර තාම ජීවතුන් අතර. මෑන්ස් ව සෙට් කර ගන්න පුළුවන් නම් කාලවකවානු පවා දැනගන්න ලැබෙයි !
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉදිරියේ රාළ;19405488 said:
    තාම මග, තාම ඇවිල්ලා නෑ. විඩියෝ එකෙ කියන්නෙ පටන් ගන්නෙ තුර්කියෙන් කියලා. බලපන්කො අවුරුදු 20කට උඩදි කියපුවා ඇත්ත වෙන්න හැටි ඈ. ඔය පොර තාම ජීවතුන් අතර. මෑන්ස් ව සෙට් කර ගන්න පුළුවන් නම් කාලවකවානු පවා දැනගන්න ලැබෙයි !

    මග නම් නෙමෙ මිසයිල හයි කරා රුසියන් කාරයො සිරියාවෙ දැන් උඩින් ගහන්න ගියොත් තුර්කියට කෙලින්ම ශොට් එක නෙටො කාරයොත් ඇවිලෙන ගින්දරට පිදුරු දානවා තුර්කිය ගන්නා ඉදිරි පියවර මත තමා සෙරම ;)
     
    ඇත්තටම වෙයිද..... :eek::shocked::shocked:

    ඔය මිනිහා කියපුවා වැරදිලා නෑ. බලන්න අවුරුදු 20කට උඩදි නෙ මේ සීන් එක කියල තියෙන්නේ. ඉතිං ටක්කෙටම හරි නේ. ඉතිං ඉතුරු ටික වරදින්න පුළුවන්ද ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම නම් හිතන්නේ නැ .කොටින්ම බොරුවට ගෙරෙව්වට ඔය ඔක්කොම රටවල් ඉන්නේ යුද්දයක් කරන මට්ටමක් නෙමේ .

    රුසියාව වුනත් ඇමරිකාව වුනත් නේටෝව වුනත් අවුල ගොඩින් බේරාගනී .යුද්දෙකට යයි කියන්නේ මේ වෙලාවේ සියදිවිනහ්ගනීමක්:cool:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;19407085 said:
    ඔය මිනිහා කියපුවා වැරදිලා නෑ. බලන්න අවුරුදු 20කට උඩදි නෙ මේ සීන් එක කියල තියෙන්නේ. ඉතිං ටක්කෙටම හරි නේ. ඉතිං ඉතුරු ටික වරදින්න පුළුවන්ද ?

    එකතමයි නේ බන්. ඇත්ත උනොත් කොහෙන් ඉවර වෙ
    යිද දන්නැ....:(:(
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    b.gif
    u.gif
    m.gif
    p.gif