south Asian unda ( pakko and indian)UK: කවදාවත් ගැටළුවක් වෙලා නෑ. පිට රටවල් වලින් මෙහෙට ආපු එවුන් තමයි වැඩියෙන්ම රේසිස්ට් විදිහට වැඩ කරන්නෙ.
බය නැතුව එළියට අරං පෙන්නපන්kello hithanne apita thiyenne
podi payyawal kiyala![]()
ඒෂියන් එවුන් ඔක්කොම එකයි. ලංකාවෙ එකෙක් උනත් තව ලංකාවෙ වගේ පෙනුම තියන එකෙක් මූණට හම්බුනොත් පුදුම ගේමක් දෙන්නෙ අහක බලාගෙන යන්න. ඒකනම් මහ පුදුම වැඩක්. අපි හෙන ආසයිනෙ තව ලංකාවේ එකෙක් සෙට් වෙනවනම්. අනිත් එවුන් එහෙම නෑ.south Asian unda ( pakko and indian)
Mama studies walata RUSSIa inna nale mul days wala podi awul thibba.
Un hithuwe mama indian eke kiyala.

චීන්නු ඉන්ඩියන් කියලා හිතුවාම පට්ට භයයි , ලංකාවේ කිව්වාම හෙන friendly. China propaganda news වල ලංකාව ගැන positive විදිහට යන්නේ. සිරිමාවෝ ගැන එහෙම නොදන්න එකෙක් නෑ, එතුමිය චීනෙට උදව් කළාලු. BMICH & Nelum pokuna were gifted to Bandaranaikes
ඔව් එයා වැඩ කරන්නේ අලි එක්ස්ප්‍රස් එකේ. ඔර්ඩර් කරපු පාර්සල් පරක්කුයි නම් කියන්න. සප් එක දෙනවා එකෙන්ම.Umba cheeneda inne?
ඔව් එයා වැඩ කරන්නේ අලි එක්ස්ප්‍රස් එකේ. ඔර්ඩර් කරපු පාර්සල් පරක්කුයි නම් කියන්න. සප් එක දෙනවා එකෙන්ම.
මට වෙලා තියෙනවා සමහ චීන වයක ගෑනු බස් එකේ හරි කෝච්චියේ හරි උන් ලග සීට් එකක ඉද ගත්තම නැගිටලා ගිහින් තියෙනව විශ්‍රෙශයෙන් අවුරුදු 50 ට වඪා වැඩි එවුන්
Are you studying?ඉන්නේ ස්වීඩන්.. කිසිම ප්රරශ්නයක් වෙලා නෑ.. මෙහෙ මිනිස්සු හරිම හොදයි..