යුරෝප අවුල්කරන්නේ බංගලි. උන් යුරෝප් ගිහින් මලපෙරෙතයෝ වගේ එහේ ඉන්න ගත්තම එකම පාට හා හැඩහුරුකම් නිසා සිංහලුත් බංගලි ගානට දාලා සලකන්නේ.
යූකේ උන් ගැන කිසි අවුලක් නෑ කියලා ගොඩක් උන් කියලා තිබුනට උන් උන් සෙට්වුන වෙලාවට බලන්න ඕන පාට උන් ගැන කතාකරනහැටි බලන්න.
නෝවේ ජර්මන් ඉතාලි ස්විස් එහෙම කාලයක් තිබුනා කළු එකෙක් පාක් එකට ආවත්,පූල් එකට බැස්සත් කට්ටියම අයින්වෙන. මේ වෙනකොටනන් මිනිස්සු නොකඩවා ඇවිල්ලම පාට උන් ගැන විශේෂයක් දක්වන්නේ නෑ, ඒත් උන්ගේ හිතේ ඔය අවුල තියෙනවා. ෆ්‍රාන්ස් එහෙමනං වැඩි අවුලක් තිබුනේ නෑ එහෙ කල්ලෝ වැඩි නිසා ගානට හැඩගැහිලා තියෙන්නේ. රෂියා පැත්තට වෙන්නනන් සිංහලුන්ට, දුඹුරු හමට කැමති බහුතරයන් අය ඉන්නවා.
සිංහලුන්ට සුද්දෝ එක්ක ඉන්නනං ජෙප්පෝ වගේ සෙරෙප්පු දාන් හම්පඩ විදියට ඉඳලා හරියන්නේ නෑ. බ්‍රෑන්ඩඩ් ඇදුම් ඇඳලා පොෂ් පිට හිටියොත්නන් උපන් හම්පඩ ගතිය පොඩ්ඩක් කවර්කරගන්න පුළුවන්
යූකේ උන් ගැන කිසි අවුලක් නෑ කියලා ගොඩක් උන් කියලා තිබුනට උන් උන් සෙට්වුන වෙලාවට බලන්න ඕන පාට උන් ගැන කතාකරනහැටි බලන්න.
නෝවේ ජර්මන් ඉතාලි ස්විස් එහෙම කාලයක් තිබුනා කළු එකෙක් පාක් එකට ආවත්,පූල් එකට බැස්සත් කට්ටියම අයින්වෙන. මේ වෙනකොටනන් මිනිස්සු නොකඩවා ඇවිල්ලම පාට උන් ගැන විශේෂයක් දක්වන්නේ නෑ, ඒත් උන්ගේ හිතේ ඔය අවුල තියෙනවා. ෆ්‍රාන්ස් එහෙමනං වැඩි අවුලක් තිබුනේ නෑ එහෙ කල්ලෝ වැඩි නිසා ගානට හැඩගැහිලා තියෙන්නේ. රෂියා පැත්තට වෙන්නනන් සිංහලුන්ට, දුඹුරු හමට කැමති බහුතරයන් අය ඉන්නවා.සිංහලුන්ට සුද්දෝ එක්ක ඉන්නනං ජෙප්පෝ වගේ සෙරෙප්පු දාන් හම්පඩ විදියට ඉඳලා හරියන්නේ නෑ. බ්‍රෑන්ඩඩ් ඇදුම් ඇඳලා පොෂ් පිට හිටියොත්නන් උපන් හම්පඩ ගතිය පොඩ්ඩක් කවර්කරගන්න පුළුවන්
උන් අතරෙත් පොඩි තරඟයක් තියෙනවා පොඩ්ඩක් ටෑන් කලර් එක දාගන්න.