පිටරට ඉන්න උඹලා වයසට ගියාම අපහු එනවද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    ලංකාව දැනුත් ජීවත් වෙන්න හොද රටක් නෙමෙයි ලංකාව හොද ටුවර් කරන්නයි. සැදැ සමය ගත කරන්න. හේතුව ටුවර් කරන්න යන්න ඕන තරම් තැන් තියනවා. නහින දෙහින කාලේ පොලියෙන් කාල බීල බිල් ගෙවාගෙන ජීවත් වෙන්න හොදත් ලංකාව . සරල සත්‍ය මීට වඩා මේ ත්‍රෙඩ් එක අදින්න ඕනේ නැ.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    වෙන රටකට පැනලා ගේ ඩැඩි කෙනෙක් හොයාගන්නවා.
    හිතේ හැටියට ගස්සගෙන ඉන්න පුළුවන් නෙ. මෙහෙ හොද ඩැඩිලා හිටියට උන් බැදලා.
    තාම එක පාරක්වත් කටට අරන්වත් ඇරෝගෙනවත් නෑ.
    පලවෙනි එක ම සුද්දෙක්ගෙන් උනොත් අම්බානක රිදෙයි හැබැයි. ඒත් මෙහෙ බයයි මෙහෙ උන් ෂුවර් නෑ.රට පුරාම ආරංචි වෙයි🤣
    වෙන රටකට පැන්නට පස්සෙ කිසිකෙනෙක් දන්නෙ නෑනෙ
    එහේම ඉන්නව මැරෙනකම්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    පිටරට ඉන්න උන්ගෙ කැරි පොයිය තියෙන්නෙ. ලංකාවට ආදරෙයිලු, අනිත් අතට එච්චර ආදරේ මිනිහ රට ගියපු එකේ කන්ට්‍රැඩික්ෂන් එක තමන්ටම අමතක කරවගන්න ඕනෙවටත් වඩා දේශප්‍රේමී වෙනව, බොහෝ විට අවිඥ්ඥාණිකව.

    මම ඉන්නෙ වෙන දියුණුයි කියන ධනවාදී ලිබරල් රටක. මගෙ හිත දන්නව මට අපේ මිනිස්සු ගැන හෝ රට ගැන උතුරා යන අවංක ආලයක් තිබ්බනම් මම යන්නෙ නෑනෙ කියල. හැඟීමක් නැත්තෙ නෑ, ඒත් මාරම විදිහට තියෙන්ඩ බෑනෙ, තිබ්බනම් යන්නෙ නෑනෙ. මම ඉගෙන ගන්න ෆීල්ඩ් එකේ පර්‍යේෂණාගාර සහ රිසර්ච් ඉන්ස්ටිට්‍යුට් ලංකාවෙ නෑ, ඉතින් එතනත් පරහක් තියෙනව. රටද මගෙ වෘතියද කියන දෙකෙන් මං තෝරගත්තෙ දෙවනි එක.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    habai kenekta ehema gihin rata goda danna oni kiyala ratata salli ewanna
    ratata salli ewala eke dewal hadanna puluwan nam onna apita assume karanna puluwan thamange ratata adarei kiyala
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වෙන රටකට පැනලා ගේ ඩැඩි කෙනෙක් හොයාගන්නවා.
    හිතේ හැටියට ගස්සගෙන ඉන්න පුළුවන් නෙ. මෙහෙ හොද ඩැඩිලා හිටියට උන් බැදලා.
    තාම එක පාරක්වත් කටට අරන්වත් ඇරෝගෙනවත් නෑ.
    පලවෙනි එක ම සුද්දෙක්ගෙන් උනොත් අම්බානක රිදෙයි හැබැයි. ඒත් මෙහෙ බයයි මෙහෙ උන් ෂුවර් නෑ.රට පුරාම ආරංචි වෙයි🤣
    වෙන රටකට පැන්නට පස්සෙ කිසිකෙනෙක් දන්නෙ නෑනෙ
    එහේම ඉන්නව මැරෙනකම්.
    :rolleyes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ai ban pension mokatada, awurudu bara ganak euro, dollar walin ekathu karapuwa aran lankawata awama sape inna puluwan.

    europe wala apartment wala hira wela inna gotha hukannala lankawata awama shirt ussa ussa pawan gahana eka thamai mata penna bari.
     
    • Haha
    Reactions: gobaby

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    habai kenekta ehema gihin rata goda danna oni kiyala ratata salli ewanna
    ratata salli ewala eke dewal hadanna puluwan nam onna apita assume karanna puluwan thamange ratata adarei kiyala

    රටටද සල්ලි එවන්නෙ රටේ ඉන්න තමන්ගෙ පවුලෙ අයටද සල්ලි එවන්නෙ? රටට සල්ලි එවනව කියල අමුතු සංකල්පයක් නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    රටටද සල්ලි එවන්නෙ රටේ ඉන්න තමන්ගෙ පවුලෙ අයටද සල්ලි එවන්නෙ? රටට සල්ලි එවනව කියල අමුතු සංකල්පයක් නෑ.

    thamange ayata salli ewana ekath ratata contribution ekak
    duppath ayata wenama salli ewana eka ratat contribution ekakui, thawa society ekata contribution ekak
    ratata adarei nam charity weda walata wage dewal walata ewanna puluwan