ඌ සංවර්දිත රටවල් ගැන හිතං ඉන්නේ ලංකාවේ ප්‍රයිවට් තැන්වල වැඩකරලා 55පැන්නම උකට පයින්ගහලා මැරෙන්න අතෑරලා දාන මානසිකත්වයෙන්. උන් දන්නේ නෑ රටවල්වල ඉන්න උන් ලීගලී ගහන ගේම්. කියලා දෙන්නෙත් නෑ ඉරිසියාවේ පැලෙයි කියලා බයයි.බැංකු වල සල්ලි දැම්මට පොලියක් නොලැබෙන එක නම් ඇත්තයි. ඒ උනාට තමන්ගේ විශ්‍රාම දිවිය සැප පහසුවෙන් ගත කිරීමට තරම් ආදායමක් ලැබෙන ආයෝජන කරලා නැති නම්, රජයේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන්න වෙනවා. කිසිම ආදායමක් නැති ජෝඩුවකට විශ්‍රාම වැටුප සතියකට A$ 711 (ගෙවන්නේ සති දෙකකට ඩොලර් 1422 හැටියටයි) ක්. ටැක්ස් නැතිව ලැබෙන ඒ මුදල සහ විශ්‍රාමික වරප්‍රසාද එකතු උනාම සුව පහසු දිවියකට හොඳටම සෑහෙනවා. එහෙම නැතිව අතේ තියන සල්ලි ඉවර වෙලා හිඟා කන්න වෙන්නේ නම් නැහැ. නාකි මිනිසුන්ට කරන්න දෙයක් නැහැ කියන එක නම් හිනාවට කාරණයක්. වැඩියෙන්ම විනෝද වෙන්නෙත්, වැඩියෙන්ම සංචාරය කරන්නෙත් Grey Nomads ලෙස හඳුන්වන නාකි මිනිසුන් තමයි.

නාකි වුනාම සීතල තමයි අවුල. ඒත් ඉතින් හීටර්ස් තියෙනවනේ. ඒ ටිකේ එලියට බහින්නේ නැතිව ඉන්නවා
ඔව් ඔව් 65 පැන්නම පාරේ මැරිලා යන්න බැරිව තමයි ලංකාවට එන්නේ. හැබැයි මං නං එන්නේ නෑ


