සහෝදර සහෝදරියෝ සින්දු හදනවා....හදලා කියනවා....අහන් ඉන්න බෑ බම් කොහොමවත් ?
මුන්ට තේරෙන්නේ නැද්ද මන්ද මුන්ට සින්දු කියන්න බෑ කියල
මුන්ට තේරෙන්නේ නැද්ද මන්ද මුන්ට සින්දු කියන්න බෑ කියල
පිටරට හිටිය උන් ලංකාවට ඇවිත් ආණ්ඩු කරන්නේ, කරන්න බෑ කියල දන්නවා එත් කියනවා හොදටම කරා ලු, ඒ වගේ තමයි, ඉවසන් ඉන්න වෙනවා. මොනා කරන්නද...
like how I daily sing with your wife,සහෝදර සහෝදරියෝ සින්දු හදනවා....හදලා කියනවා....අහන් ඉන්න බෑ බම් කොහොමවත් ?
මුන්ට තේරෙන්නේ නැද්ද මන්ද මුන්ට සින්දු කියන්න බෑ කියල
ඔවු බන්.. සින්දු එවනවා අහලා හොද නරක කියන්න කියලා.... ඈඩෙනවා සමහර ඒවා දාපු ගමන්
කොස්තා
උබට පොස්ට් වලට රියැක්ට් කරලා එන ගාන ඇතිද බන් ඔහේ expenses cover කර ගන්න