පිටරට ඉන්න ලංකාවේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සහෝදර සහෝදරියෝ සින්දු හදනවා....හදලා කියනවා....අහන් ඉන්න බෑ බම් කොහොමවත් ?

    මුන්ට තේරෙන්නේ නැද්ද මන්ද මුන්ට සින්දු කියන්න බෑ කියල
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    පිටරට හිටිය උන් ලංකාවට ඇවිත් ආණ්ඩු කරන්නේ, කරන්න බෑ කියල දන්නවා එත් කියනවා හොදටම කරා ලු, ඒ වගේ තමයි, ඉවසන් ඉන්න වෙනවා. මොනා කරන්නද...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පිටරට හිටිය උන් ලංකාවට ඇවිත් ආණ්ඩු කරන්නේ, කරන්න බෑ කියල දන්නවා එත් කියනවා හොදටම කරා ලු, ඒ වගේ තමයි, ඉවසන් ඉන්න වෙනවා. මොනා කරන්නද...

    නෑ නෑ....දෙක වෙනස්...දෙක වෙනස් 🖖
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔවු බන්.. සින්දු එවනවා අහලා හොද නරක කියන්න කියලා.... ඈඩෙනවා සමහර ඒවා දාපු ගමන්
     
    • Haha
    Reactions: nicjosh83

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    සහෝදර සහෝදරියෝ සින්දු හදනවා....හදලා කියනවා....අහන් ඉන්න බෑ බම් කොහොමවත් ?

    මුන්ට තේරෙන්නේ නැද්ද මන්ද මුන්ට සින්දු කියන්න බෑ කියල
    like how I daily sing with your wife,

    "Rata Kamu api Wambotu Wambotu Wambotu Hodi Hadala, How's vibe babe !" and the Kos Kos ube ganige Kate Obalaa"
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔවු බන්.. සින්දු එවනවා අහලා හොද නරක කියන්න කියලා.... ඈඩෙනවා සමහර ඒවා දාපු ගමන්

    සිරාවට...... නරක කියන්නේ කොහොමද බන්...... සමහර 60 ට පැනපු උනුත් කියනවා.....අහල පිස්සු වගේ.....ආ නියමයි අංකල්...කියල උඩ තිබ්බම මේ යකා තව හදනවා......රෙද්ද මේලෝකේ රහක් නෑ..... ඊට පස්සේ බැරිවෙලාවත් උන්ගේ ගේක කෑමකට ගියොත් මූ කොහොම හරි සින්දුවක් දෙකක් බලෙන් live අහන්න සලස්වාලමයි යවන්නේ .... ඊට පස්සේ ගෙදර ඇවිල්ල දවස් දෙකක් 3ක් වලි කන්න ඕනේ අර සින්දුව කනෙන් අයින් කරන්න

    ඒ අස්සේ මේ මැදි වියේ බවලත්තු.... ඉස්කෝලේ කාලේ කරගන්න බැරි උන දේවල් දැන් කරන්නේ.... හූ තියනව විතරයි ඇහෙන්නේ...කන කීන් ගානවා.....

    කොස්තා

    කව්ද කොස්තා ?
    ------ Post added on Jul 20, 2021 at 11:36 AM
     
    • Haha
    Reactions: malakadss

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබට පොස්ට් වලට රියැක්ට් කරලා එන ගාන ඇතිද බන් ඔහේ expenses cover කර ගන්න

    මොන උත්තක්ද බොල කියවන්නේ.....

     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    @RandomGuy එකෙන් වරෙන් පොන්නයා

    1626857485691.jpeg

    දවස් කුලියට රටවල් ගොඩ දාන හිඟන වේසිගෙ පුතා. 😂😂👋👋😂😂