පිටරට ඉඳන් ලංකාවට එවන බඩු වලට වෙන දේ ☹️

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    FB එකේ දාලා තිබුන Post එකක්

    Trico sri lanka කියලා වැඩක් නැ තොපේ cargo service එක..යකෝ හොරකන් කරන එකේ සීමාවක් තියා ගනින්.. වෙන cargo නැතුවට නෙවෙයි ,trico එකේන බඩු යවන්නෙ තොපිව විස්වාස කරලා..හිස් පෙට්ටි දාලා ඒවගෙ ඇතුලෙ තිබ්බ ඒවා ගන්න, පොලිතින් ඉරලා ඒවා ඇතුලෙ තිබ්බ ඒවා ගන්න තරම් තිරිසන් වෙන්න එපා ..ලමයෙක්ගෙන් තාත්තාට මොනා හරි ලැබෙනවා කියන්නේ ඒ මිනිස්සුන්ට ඒවා මහ මෙරක් වගේ %@,කෝ. තාත්තාට දාපු chocolate එකක්වත් නැහැ. තාත්තා කියලා ලියලා දාපු බෑග් එකවත් නෑ හොයා ගන්න .හෙන ගහනවා තොපිට.. සපත්තු වල හිස් පෙට්ටි විතරයි.chocolate පැකට් කඩලා තොපිට හොරෙන් කන ඒවා දිරවනවා පුුදුමයි. දන්න එකෙට්ටවත් තොපෙන් ආයෙ මුකුත් දාන්න දෙන්නෙ නැ.. හෙන ගහනවා තොපිට. රටේ මහ උන් හදන්න කලින් තොපි හැදියන්. නැත්නම් තොපිට හැදිගෑවිලාම යයි..
    Missing items
    Mobile phone (redmi) -1
    Wristwatches -3
    LED Torch -1
    Shoes set -1
    Bluetooth earphone -1
    Sunglasses -1
    Perfumes -2
    T- shirt
    Milk powder
    Chocolate
    Other small items

    FB-IMG-1662130325021.jpg

    FB-IMG-1662130330330.jpg


    FB-IMG-1662130345156.jpg

    FB-IMG-1662130362548.jpg


    FB-IMG-1662130369535.jpg

    FB-IMG-1662130356723.jpg
     

    Sen-lu

    Well-known member
  • මහ අවජාතක වේසාවො තමා 90% ඉන්නෙ මේ රටේ. කිසි දේකට කිසි කෙනෙක්ට වගකීමක් නෑ. හැම එකාම හොරා කාල දන්නෑ වගේ ඉන්නව. තූ විතරක් මෙහෙමත් ගූ රටක්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ape Sir 1 ratak 1 neethiyak kiyala piliwelakata hadagena apu rata. ko ithin pohottu baiyo ekathu wela ranilawa janapathi karala serama kala demma
     
    • Sad
    Reactions: Hasitha22

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    කාලකන්නි අවජාතක හිගන හැත්ත.. මේක එෆ් බි එකෙත් දාපන් මචන්. මන් දන්න ඇන්ටි කෙනෙක් එවපු බඩු වලටත් මේ සෙතේ ම වෙලා... මෙහෙම වෙච්ච හැම කෙනාම මේ දේවල් පබ්ලිෂ් කරන්න ඕනේ පුළුවන් හැම සමාජ මාධ්‍යකින්ම දනුව ත් කරන්න ඕනේ ... පුළුවන් නම් ෆොටෝ රෙසිට් එක්ක පොලිසියත් දැනුවත් කරපන් මචන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    Sri Lanka Customs eke hariyata horu :angry::angry::angry::angry:
    Trico newei deiyo unath ohoma thamai :angry::angry::angry::angry:
    මහ අවජාතක වේසාවො තමා 90% ඉන්නෙ මේ රටේ. කිසි දේකට කිසි කෙනෙක්ට වගකීමක් නෑ. හැම එකාම හොරා කාල දන්නෑ වගේ ඉන්නව. තූ විතරක් මෙහෙමත් ගූ රටක්.
    Trico Yard එකේ තියෙන කොට එහේ ඉන්න අපේ එවුන් පෙට්ටි කඩල බඩු හොරකම් කරනවා .
    ලංකාවේ ඇතුළේ නම් හරිම අඩුයි බඩු හොරකම් වෙනවා( නැත්තේ නැහැ) අපි ලංකාවේ Cargo Yard එකට යනවා නම් අපි ඉස්සරහ තමා Box එක ඕපන් කරන්නේ .

    door to door delivery නම් ලංකාවෙන් හොරකම් කරන්න පුළුවන්