මම විශ්වාස කරන විදිහට අපේ රට ගොඩගන්න පුළුවන් වෙන්නෙ මේ රටේ ඉක්මනින් සහ පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් වයසෙ ඉන්න තරුණයො ගොඩදාලායි. මම කතා කරන්නෙ දැනට අවුරුදු 18ත් 23ත් අතරේ ඉන්න තරුනයො ගැන (වේලිච්ච කෝටු නමන්න බෑ).
අපි එයාලාට මොන ක්ෂෙත්රයෙන්ද ඉදිරියට යන්න ඕන කියන දෙයට හරි මග පෙන්වෙලා ඒ අදාල වෘතීය දැනුම ලබා දෙන්න ඕන.
ඒක අපිට පුද්ගලික මට්ටමෙනුත් කරන්න පුළුවන් දෙයක්.
මේ කතාවත් හරි . ඒවුනාට මුලින්ම හැදෙන්න ඕන දේ කෘෂිකර්මය . බලන්න අපේ ඉස්සර රජ දරුවෝ මුලින්ම කරලා තිබ්බෙත් ඒක . මොනවා කරන්නත් මිනිස්සු කාලා බීලා ඉන්න ඕනේ .ඕකට පිළියමක් දෙන්න බැරිනම් වෙන මොනදේ හැදුවත් බෑ . හොඳම උදාහරණය ඉන්දියාව අදුනගෙන තියෙනවා උන්ට තියෙන ලොකුම අභියෝගය කෘෂිකර්මයේ අනාගතය කියලා . අපිට ඒ ප්රශ්නේ දැනෙන්නේ නෑ මොකද පිටරටින් කෑම එනකන් වීරෝ පට්ටං ගහගෙන ඉන්නවනේ .උන් ගණන් වැඩි කරොත් අපි වැඩි ගාණට ගන්න ඕනේ . බඩු නැහැ කිව්වොත් බඩගින්නේ .අනිවාර්යෙන් ජනගහන පාලනයක් කරන්න ඕනේ.එක පවුලකට ළමයි 2 විදියට . සිංහල එවුන් නෙමේනේ කොහොමත් වැඩිපුර ළමයි හදන්නේ තම්බිනේ . නැත්තම් ජනගහනය දෙගුණ වෙන කාලය අඩු වෙනවා . ලංකාවේ ඉඩ ප්රමාණය වැඩි වෙන්නේ නෑනේ .වෙන්නේ කෘෂිකර්මයට තියෙන ඉඩම් ටිකෙත් ගෙවල් හදන එක .ඒ දේ පොල් වතුවලට දැනටත් වෙලා තියෙන්නේ . ඉතින් පොල් පිට රටිනුත් ගේනවා . කාලයක් ප්රධාන අපනයන බෝගයක් .




