පිටරට කෙල්ලෙක් බදින්න​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පිටරට කෙල්ලෙක් බදින්න​

    පිටරට කෙල්ලෙක් බදින එක ගැන උබලගේ අදහස මොකක්ද​? මම ළගදි වෙඩින් දෙක තුනක්ම දැක්කා. පළවෙනි එක ඉන්දියන් කෙල්ලෙක්. ඒක නම් අවුලක් නෑ. ලොකු වෙනසක් සිංහල ,හින්දු අය අතරේ නැති නිසා. දෙවනි වෙඩිම මගේ යාලුවෙක් චීන කෙල්ලෙක්ව බැන්දා. චීනෙයි ශීලංකාවෙයි සංස්ක​ෘතියත් වෙනස්. අනිත් දේ තමයි කෑම බීම​. මම ඌට විහිළුවටත් කිව්වේ බැන්දට පස්සේ ගැරඩි ,නයිඅල්ලන්න කැලවල් ගානේයන්න ලෑස්තිවෙන්න කියලා. :rofl:


    පිටරට කෙල්ලො බැදපු උන් අදහස් දාගෙන යන්න​
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,543
    16,340
    113
    කෙල්ල හොඳ නම් රට අවුලක් නැහැ බං.හැබැයි අපේ අය වෙන රටවල කෙල්ලො බඳින්නෙ උන්ට අාදරේට නෙමෙයි PR ගන්න.:D
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Suddiyo ehema tika kalayak yanakota epa wenawa bn...anika un kata gahan enawai kanne wenas kama hena seen epa wenawa
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තවත් මෙගා ත්‍රෙඩ් එකක් වෙයි කියලා හිතලා පළමු පිටුවෙම කමෙන්ට් එකක් දාගත්තා :cool:
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    Owa international level ekedi hari yanawa. ganige rate inna giyoth tho iwarai second wela inna wenne. thoge rate hitiyoth gani iwarai. wena rataka padinchi wela inna thiyenne.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    යාළුවෙක් බැන්ද German කෙල්ලක්ව. මූ tourist guide. කෙල්ල doctor කෙනෙක්. දැන් අවු. 10 ක් විතර. ළමයි 2 ක් ඉන්නවා. පස්සෙ කාලෙක උගෙ අක්කව බැන්දා වයසක ජර්මන් සුද්දෙක්. මගෙ යාළුවගෙ නම් ජීවිතේ full complete and happy ..... (පෙර වාසනාව වෙන්න අැති)