පිටරට කෙල්ලෙක් බදින්න
පිටරට කෙල්ලෙක් බදින එක ගැන උබලගේ අදහස මොකක්ද? මම ළගදි වෙඩින් දෙක තුනක්ම දැක්කා. පළවෙනි එක ඉන්දියන් කෙල්ලෙක්. ඒක නම් අවුලක් නෑ. ලොකු වෙනසක් සිංහල ,හින්දු අය අතරේ නැති නිසා. දෙවනි වෙඩිම මගේ යාලුවෙක් චීන කෙල්ලෙක්ව බැන්දා. චීනෙයි ශීලංකාවෙයි සංස්කෘතියත් වෙනස්. අනිත් දේ තමයි කෑම බීම. මම ඌට විහිළුවටත් කිව්වේ බැන්දට පස්සේ ගැරඩි ,නයිඅල්ලන්න කැලවල් ගානේයන්න ලෑස්තිවෙන්න කියලා.
පිටරට කෙල්ලො බැදපු උන් අදහස් දාගෙන යන්න