පිටරට කෙල්ලෙක් බදින්න ආසද

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    හැබැයි අපේ ගොඩක් උන් පිටරට තියා පිටසක්වල කෙල්ලෙක් උනත් උන්ගෙ පෙට්ටය කැඩිලද කියල බලනවමයි අපේ හාන්දුරුවනේ.(එහෙම නැති උන්ට මේක අදාල නැත.)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හැබැයි අපේ ගොඩක් උන් පිටරට තියා පිටසක්වල කෙල්ලෙක් උනත් උන්ගෙ පෙට්ටය කැඩිලද කියල බලනවමයි අපේ හාන්දුරුවනේ.(එහෙම නැති උන්ට මේක අදාල නැත.)

    :(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හැබැයි අපේ ගොඩක් උන් පිටරට තියා පිටසක්වල කෙල්ලෙක් උනත් උන්ගෙ පෙට්ටය කැඩිලද කියල බලනවමයි අපේ හාන්දුරුවනේ.(එහෙම නැති උන්ට මේක අදාල නැත.)

    උබ ගෝඩ් ගේ ඇසිස්ටන්ට් ද බන් ? (මාතලී)
    ඩේට් දවසක දුන්නොත් අපේ අය්යල අහු වෙනවා සත්තය්
     
    User667377

    Member
    Apr 12, 2018
    8
    1
    0
    ඔය චීන කෙල්ලෙක්ව මැදමූලන නාකි හම්පඩයට සෙට් කරමුද:lol:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :)

    සිරා

    චීනේ කෙල්ලො නම් හොදයි
    හැබැයි උනුත් කොල්ලොන්ට සද්දෙ දාන් ඉන්නෙ

    මම මේ ටිකෙ චීනේ ඉන්නෙ @HUAWEI
    ඉතින් දන්නව උන් ගැන

    හැබැයි සිරා කෙල්ලො
    අපේ කාලකන්නි වගෙ පිටින් හිනාවයි ඇතුලෙන් කැත හිතයි නම් නෑ
    හිනාවෙන්නෙ හදවතින්මයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිරා

    චීනේ කෙල්ලො නම් හොදයි
    හැබැයි උනුත් කොල්ලොන්ට සද්දෙ දාන් ඉන්නෙ

    මම මේ ටිකෙ චීනේ ඉන්නෙ @HUAWEI
    ඉතින් දන්නව උන් ගැන

    හැබැයි සිරා කෙල්ලො
    අපේ කාලකන්නි වගෙ පිටින් හිනාවයි ඇතුලෙන් කැත හිතයි නම් නෑ
    හිනාවෙන්නෙ හදවතින්මයි

    සෙට් කරපන් එකක් සහෝ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125

    machan uba china koheda inne?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    :yes::yes: අනිවා මචං, අත්දැකීමෙන් කියන්නේ chinaකෙල්ලො අවන්කවම පට්ට කරුණාවන්තයි :love: මට කියනව දවසක්, උන්ගේ රටේ කඩ වල බඩු විකුනන්නේ ගෑනු අයලු, කඩ 100ක් තිබ්බොත් 98කම වෙලදාම් කරන්නේ ගැනු අයලු, මේකිට ලංකාවට ආවම හරිම පුදුමයිලු ඔක්කොම වගේ වෙලදාම් කරන්නේ පිරිමි අයලු, ඒක හරිම lovelyලු :love: ඒක අහල මට පුදුමයි :lol:අපේ තාත්තා හවස මල් වලට වතුර දානව බලන් ඉදල කියනව හරිම lovely සීන් එකක්ලු චීනේ පිරිමි ඒවා කරන්නේ නෑ ලු අමාරු වැඩ ඔක්කොම බාරදීලා තියෙන්නේ ගැනුන්ටලු, හරිම කැමැත්තක් ඇති වෙනවලු මෙහෙම settle වෙන්න ලංකාවේ කොල්ලො හැමෝම මේ වගේ lovely ද අහනව :D (මම කිවුව ඔවු කියල:D ) ඒ කෙල්ල කියනව එයා පාරේ walkකරද්දී එයාට තෙරුනාලු ලංකාවේ කොල්ලො හරිම forward persanalityඑකක් ලු තියෙන්නේ, දෙතුන් පාරක්ම direcඇගේ ගෑවූනාලු ඒක හරි වෙනස් experienceඑකක් ලු උන්ගේ රටේ කොල්ලො හරිම backwordලු කෙල්ලෙක් එක්ක communicateකරද්දී, මං ඇහුව ඇයි එහෙම කියන්නෙ මොකක්ද meanකලේ කියල, ඒකි කියනවා චීන කොල්ලො කෙල්ලොන්ගේ ඇගේ වදින්න එන්නෙ නෑ ඉක්මනට sideවෙලා space එක දෙනව කිවුව butඔයාල ලග ඔහොම මෙහෙම(ඒකි මගේ ලගටම ඇවිත් හිටගෙන කියනව) හිටියත් ඔයාටත් පොඩ්ඩක්වත් shyනෑ කියල හිනා වෙනවා :lol: (ඇත්තටම බන් අපිට එහෙම කිසි අවුලක් නෑ නේ කෙල්ලෙක් ලග ඉන්නව කියල, උන්ගේ කතාවෙන් තේරෙන්නේ චීන කොල්ලො ගොඩක් පැති වලින් අවුල් කියල :yes: ) :yes: තව කියනවා උන් කොල්ලෙක්ව selectකරගනිද්දී ගොඩක් දේවල් බලනව කිවුව, අපේ තාත්තගෙ බඩ පෙන්නල කියනව ඒ වගේ ලොකු ඉස්සරහට ආපු බඩක් ඔයාටත් තිබුනනම් කවදාවත් චීන කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ කිවුවා :baffled: එතකොට මම කිවුව sri lankan girlsලනම් කැමති උස කොල්ලොන්ට එයාල බඩ ගැන ලොකුවට care කරන්නේ නෑ කියල, අහා තව එකක් කිවුවා චීන කොල්ලො ඒ කෙල්ලො එක්ක shoppingයද්දී කෙල්ලගේ handbagඑක අරන් යන්නේ කොල්ලලු :lol::rofl: හැබැයි ලංකාවේ couplesල දැක්කලු කුඩේ අල්ලන් යන්නෙත් කෙල්ලලු ඒකට උන් කැමති නෑ :lol: මගෙන් අහනව ඔයත් gfගෙ bag එක අරන් shoppingකරන්න යන්නෙ නැත්ද කියල :lol: මම හපෝ නෑ කියද්දී උන් confused වෙලා ඒ ඇයි අහනව? මම කිවුවා ලංකාවේ කෙල්ලො එහෙම බෑග් උස්සන් යන කොල්ලොන්ට කැමති නෑ කියල :lol: තව ලස්සන ලස්සන කතා ගොඩක් කිවුවා ඒ චීන අක්කල ටික :lol: උන්ගේ කතාවෙන්ම තේරෙනවා ලංකාවේ කොල්ලොන්ට කොච්චර උන් කැමතිද කියල, මොකද චීන කොල්ලොත් එක්ක බලද්දී අපේ එවුන්ගෙ personalityඑකට උන් හරි කැමති :yes: හරිම ෂෝක් බන් චීන කෙල්ලො, අපේ ගොරකියෝ වගේ පිත්තම නළලෙ තියන් කතා කරන්නෙ නෑ, england/ukraine/australia/india කෙල්ලො ඕනතරම් කතාකරල තියෙනවා, හැබැයි චීන කෙල්ලො ලග තියෙන තරම් ලැදියාවක් අනිත් රටවල කෙල්ලොන්ගෙන් දැනිල නෑ :yes:
    china kello fatta foreword ban.eka parak china taxi karayek apen datha galawanna haduwa.ethana hitapu kellata English puluwan.kella ara taxi karayata benala apita kiwwa.meya price eka wediyen kiyanne.ethenta yanna echara ganak yanne na kiyala.passe u aduwata yanna kemathi wuna.but kella kiwwa math yanne oya pattata,bus eke yan man bahina thena penwannam kiyala.anika un amu re yanawa ban hadda kotata gahagena.ekek balanne na.a athin nam china kollo melo rahak na :P hambe ekata api :shocked:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    සිරාවට බන් ලංකාවෙ එකියක් මලාට ඔහොම දෙයක් කරයිද. චීන කෙල්ලො කොටට අදල මහ රෑ පාරෙ යනව ලංකාවෙ එකියක්ට දිගට ඇදලවත් පාරෙ යන්න පුලුවන්ද බන්. දැන් කියයි ලංකාවෙ මිනිස්සු එක්ක එහෙම යන්න බෑ කියල. ඒ උනාට ඇත්තටම මම දකින්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ කන්ෆිඩන්ස් නැතිකම. ඔතන වැරැද්ද තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙමයි. ලංකාවෙ ගෑනුන්ට කොටට ඇදල පෙන්නන්න දෙයක් නති එක වෙනම කතාවක් ඒත් උන්ට කන්ෆිඩන්ස් නෑ එහෙම අදින්න. ලංකාවෙ කෙල්ලො ඇත්තටම මොක්කුද කියල හිතෙනව බන් ඔහොම රටවල කෙල්ලො දකිද්දි.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    anika un amu re yanawa ban hadda kotata gahagena.ekek balanne na.

    තායි මැලේසියාත් එහෙම තමා. රෑ 1ට 2ට වැඩ ඇරිලා මෝටර් සයිකල් ටැක්සි කොල්ලොත් එක්ක යන්නේ ශෝක් එකට. :)

    සිරාවට බන් ලංකාවෙ එකියක් මලාට ඔහොම දෙයක් කරයිද. චීන කෙල්ලො කොටට අදල මහ රෑ පාරෙ යනව ලංකාවෙ එකියක්ට දිගට ඇදලවත් පාරෙ යන්න පුලුවන්ද බන්. දැන් කියයි ලංකාවෙ මිනිස්සු එක්ක එහෙම යන්න බෑ කියල. ඒ උනාට ඇත්තටම මම දකින්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ කන්ෆිඩන්ස් නැතිකම. ඔතන වැරැද්ද තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙමයි. ලංකාවෙ ගෑනුන්ට කොටට ඇදල පෙන්නන්න දෙයක් නති එක වෙනම කතාවක් ඒත් උන්ට කන්ෆිඩන්ස් නෑ එහෙම අදින්න. ලංකාවෙ කෙල්ලො ඇත්තටම මොක්කුද කියල හිතෙනව බන් ඔහොම රටවල කෙල්ලො දකිද්දි.

    ඒක නෙමෙයි. දැන් උඹ බැඳලා ඉන්නේ මොන රටේ කෙල්ලෙක්ද?:eek:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    තායි මැලේසියාත් එහෙම තමා. රෑ 1ට 2ට වැඩ ඇරිලා මෝටර් සයිකල් ටැක්සි කොල්ලොත් එක්ක යන්නේ ශෝක් එකට. :)

    ඒක නෙමෙයි. දැන් උඹ බැඳලා ඉන්නේ මොන රටේ කෙල්ලෙක්ද?:eek:
    මන් ඔය හැම රටවලම කෙල්ලන්ව හොදට ආශ්‍රය කරල තියනව බන්.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මන් ඔය හැම රටවලම කෙල්ලන්ව හොදට ආශ්‍රය කරල තියනව බන්.

    එහෙමද?, එහෙනම් දැන් ඩිසයිඩ් කරලා ඇතිනේ සෙටල් වෙන්න වඩාත් හොඳ මොන රටේ කෙල්ලෙක් එක්කද කියලා....:P කියමු බලන්න?