යුරෝපයේ රටක ඉපදුන කෙනෙකුගේ දිනය වේලාව ඉපදුන ස්ථානය දන්නා විට කේන්දරය සකසා ගන්නේ කෙසේද? කවුරුහරි ප්රෝග්රෑම් එකක් වගේ දෙයක් තියෙනවද? කේන්දරය හදල දෙන්න බැරිද?
කියන්න ගියා විතරයිඔන්න ඔය වීස එක මට දීල උඹ වරෙන් මෙන්නෙ මෙහෙ ලංකාවට
මම කියන්න ආපු එක කියලඔන්න ඔය වීස එක මට දීල උඹ වරෙන් මෙන්නෙ මෙහෙ ලංකාවට
යුරෝපයේ රටක ඉපදුන කෙනෙකුගේ දිනය වේලාව ඉපදුන ස්ථානය දන්නා විට කේන්දරය සකසා ගන්නේ කෙසේද? කවුරුහරි ප්රෝග්රෑම් එකක් වගේ දෙයක් තියෙනවද? කේන්දරය හදල දෙන්න බැරිද?
අනේ මන්දා? දැන් අවුරුදු විස්සක් විතර ලංකාවෙන් පිට ජීවත් වෙන්නේ. හරියටම 24යි. පුන්නක්කු වලින් අත්හැරලා බත් කන්න කොච්චර පුරුදු වෙන්න හැදුවත් තවම බෑ. ඉතින් බනින්න එපා ඒකත් ලබා උපන් හැටි. දූපතේ මහත්තුරුන්ට ඕව තේරෙන්නෙ නෑubala wage moda mee harak යුරෝපයේ innawane
ඩොලර් 25 ක දෙන්නං කොහොමද එවන්නේKarala dennam euro 15 kata
soft copy ekak ewannam - full detail reportඩොලර් 25 ක දෙන්නං කොහොමද එවන්නේ
දැන් ඉන්න යුරෝපයේ නෙමේ. දැන් ඇමරිකාවට ඇවිල්ල අවුරුදු පහළොවක් විතර. යුරෝපයේ ඉන්න කාලේ scholarship එකක් හම්බෙලා ආපු ගමන් එහෙම්මම නැවතුනා.
------ Post added on Sep 23, 2022 at 4:31 AM
ඔන්න ඔය වීස එක මට දීල උඹ වරෙන් මෙන්නෙ මෙහෙ ලංකාවට
කියන්න ගියා විතරයි![]()
ඒක ඉතිං උගේ විශ්වාසය.මම කියන්න ආපු එක කියල.