පිටරට කේන්දරය සැකසීම

mahagedaralaga

Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    යුරෝපයේ රටක ඉපදුන කෙනෙකුගේ දිනය වේලාව ඉපදුන ස්ථානය දන්නා විට කේන්දරය සකසා ගන්නේ කෙසේද? කවුරුහරි ප්‍රෝග්‍රෑම් එකක් වගේ දෙයක් තියෙනවද? කේන්දරය හදල දෙන්න බැරිද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යුරෝපයේ රටක ඉපදුන කෙනෙකුගේ දිනය වේලාව ඉපදුන ස්ථානය දන්නා විට කේන්දරය සකසා ගන්නේ කෙසේද? කවුරුහරි ප්‍රෝග්‍රෑම් එකක් වගේ දෙයක් තියෙනවද? කේන්දරය හදල දෙන්න බැරිද?

    ubala wage moda mee harak යුරෝපයේ innawane
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ලෝකේ හැමතැනම ඉන්නවා බන් ඕව විස්වාස කරන අය. කොටින්ම ඉතිං නොපෙනෙන දෙවියෝ විස්වාස කරනවා නම් මේකත් ඒ වගේ වෙන්නැති.

    fig1-astrology.png




    https://today.yougov.com/topics/ent...one-four-americans-say-they-believe-astrology
     
    • Like
    Reactions: batwise and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    දෙවියෝ කියලා සිමෙන්ති බිත්ති වලට වදින එකේ උපන් වෙලාවට කේන්දරය හදන එක හිනා වෙන්න දෙයක් නැහැ
     

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    ubala wage moda mee harak යුරෝපයේ innawane
    අනේ මන්දා? දැන් අවුරුදු විස්සක් විතර ලංකාවෙන් පිට ජීවත් වෙන්නේ. හරියටම 24යි. පුන්නක්කු වලින් අත්හැරලා බත් කන්න කොච්චර පුරුදු වෙන්න හැදුවත් තවම බෑ. ඉතින් බනින්න එපා ඒකත් ලබා උපන් හැටි. දූපතේ මහත්තුරුන්ට ඕව තේරෙන්නෙ නෑ
     

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    Karala dennam euro 15 kata
    ඩොලර් 25 ක දෙන්නං කොහොමද එවන්නේ

    දැන් ඉන්න යුරෝපයේ නෙමේ. දැන් ඇමරිකාවට ඇවිල්ල අවුරුදු පහළොවක් විතර. යුරෝපයේ ඉන්න කාලේ scholarship එකක් හම්බෙලා ආපු ගමන් එහෙම්මම නැවතුනා.
    ------ Post added on Sep 23, 2022 at 4:31 AM
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ඩොලර් 25 ක දෙන්නං කොහොමද එවන්නේ

    දැන් ඉන්න යුරෝපයේ නෙමේ. දැන් ඇමරිකාවට ඇවිල්ල අවුරුදු පහළොවක් විතර. යුරෝපයේ ඉන්න කාලේ scholarship එකක් හම්බෙලා ආපු ගමන් එහෙම්මම නැවතුනා.
    ------ Post added on Sep 23, 2022 at 4:31 AM
    soft copy ekak ewannam - full detail report
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕනේ තරම් තියෙනවා වෙබ් ඇප්, ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඔව්වට. Google කරලා බලන්න

    ඔන්න ඔය වීස එක මට දීල උඹ වරෙන් මෙන්නෙ මෙහෙ ලංකාවට

    කියන්න ගියා විතරයි 🤭

    මම කියන්න ආපු එක කියල 😂😂.
    ඒක ඉතිං උගේ විශ්වාසය.
    ------ Post added on Sep 24, 2022 at 4:55 PM
     
    • Like
    Reactions: 2osama

    wpaw

    Junior member
  • Feb 2, 2022
    32
    34
    18
    එවපන් දිනෙයි, වෙලාවයි, තැනයි. හදල දෙන්නම්.
    නිවර්තන කලාප වලින් පිට නම් දළ කේන්දරේට වඩා භාව කේන්දරෙයි වැදගත්.