පිටරට ගිය ලංකාවේ උන් අඬ අඬ ලු ඉන්නේ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,370
    47,314
    113
    Sad Cartoon GIF
     
    • Sad
    Reactions: Tharaka_x and saja

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    ඔය සීන් එක හැම රටකම වගේ තියෙනවා බන්.
    ඔසී වල නෙවෙයි ඩුබායි වලත් දැන් ජීවත් වෙන එක නම් හිතන තරම් ලේසී නෑ බන්.
    මාසෙට පට්ට වියදමක් දැන් හැමදේකටම යන්නේ. ඉස්සර වගේ නෙවෙයි :baffled:
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,719
    31,029
    113
    අපායෙ දොරකඩ
    මට යන්න බැරිවුනාට යුරෝපයෙ ඉගෙන ගන්න ගිය යාලුවො කීපදෙනෙක් ඉන්නව ගෙවල් සහ වාහන අරන් ෆුල් ජොලියෙ ඒ රටවල ඉන්න. දැන් උන්ට අපිව අමතකවුනාට උන් හොඳට ඉන්නව. මේ මැන්ගෙ නෑයො ඔක්කොම පව්. :baffled: :confused: මේකට ඉතින් ලැබීමත් තියෙන්න ඕනෙ :(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    මට යන්න බැරිවුනාට යුරෝපයෙ ඉගෙන ගන්න ගිය යාලුවො කීපදෙනෙක් ඉන්නව ගෙවල් සහ වාහන අරන් ෆුල් ජොලියෙ ඒ රටවල ඉන්න. දැන් උන්ට අපිව අමතකවුනාට උන් හොඳට ඉන්නව. මේ මැන්ගෙ නෑයො ඔක්කොම පව්. :baffled: :confused: මේකට ඉතින් ලැබීමත් තියෙන්න ඕනෙ :(
    හැම රටකම දැන් Cost of Living පට්ට වැඩී. ඒත් ලංකාවට වඩා නම් හොඳයි බන්. මේ පාලක හැත්තයි මාෆියා කාරයොයි ලංකාවේ ජීවත් වෙන එක එපාම කරලනේ තියෙන්නේ
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,873
    9,378
    113
    Tropical Island Of Sri Lanka
    කතෘගෙ වෙනත් කෘති

    පිටරට ගිය මිට්ටෝ ආපහු ලංකාවට එන්න හදනවා https://elakiri.com/threads/පිටරට-ගිය-මිට්ටෝ-ආපහු-ලංකාවට-එන්න-හදනවා.2157920/

    කැනඩාවේ මාස ගානක් ට්‍රයි කරලත් ජොබ් හොයාගන්න බැරුව Full time Youtube වලට බහිනවලු -​

    https://elakiri.com/threads/කැනඩාවේ-මාස-ගානක්-ට්‍රයි-කරලත්-ජොබ්-හොයාගන්න-බැරුව-full-time-youtube-වලට-බහිනවලු.2157689/

    කැනඩාවේ පාට් ටයිම් ජොබ් කට්ටක් කරනකොට විඳින්න වෙන දේවල්​

    https://elakiri.com/threads/කැනඩාවේ-පාට්-ටයිම්-ජොබ්-කට්ටක්-කරනකොට-විඳින්න-වෙන-දේවල්.2157417/

    සංචාරකයන්ට විරුද්ධව ස්පාඥ්ඥයේ විරෝධතා​

    https://elakiri.com/threads/සංචාරකයන්ට-විරුද්ධව-ස්පාඥ්ඥයේ-විරෝධතා.2152533/

    සල්ලි තියෙන සින්හලුත් සේසතම විකුනලා රට යද්දී මෙන්න මුන් ලංකාවට ඇවිත් රිටයර් වෙන්න හදනවා.​

    https://elakiri.com/threads/සල්ලි-තියෙන-සින්හලුත්-සේසතම-විකුනලා-රට-යද්දී-මෙන්න-මුන්-ලංකාවට-ඇවිත්-රිටයර්-වෙන්න-හදනවා.2152617/

    visa reject unaama hari karadare🥱
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පුතාට රෙදි හෝදගන්න වොසින්මැසිමක් නැද්ද යකෝ

    මෙහේදි කවුද හෝදලා දෙන්නේ?
    අම්මා ද? අනාථ කළු මිට්ටෙක් වැඩට අරන් ද? 😄
     
    • Haha
    Reactions: imhotep

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මට යන්න බැරිවුනාට යුරෝපයෙ ඉගෙන ගන්න ගිය යාලුවො කීපදෙනෙක් ඉන්නව ගෙවල් සහ වාහන අරන් ෆුල් ජොලියෙ ඒ රටවල ඉන්න. දැන් උන්ට අපිව අමතකවුනාට උන් හොඳට ඉන්නව. මේ මැන්ගෙ නෑයො ඔක්කොම පව්. :baffled: :confused: මේකට ඉතින් ලැබීමත් තියෙන්න ඕනෙ :(

    කිෂූ ගෝමස් කාරයා කියන්නේ ගෙවල් වාහන ගන්න පුළුවන් වුනාට ඒ ගෙවල් වාහන ගන්නේ ණයට කියලා. ගෙයක් නම් අවුරුදු 25-30. වාහනයක් නම් ඒත් අවුරුදු 10 ට විතර ණය වෙලා තමයි ගන්නේ. ෆෝන් එකක් වගේ ගන්නෙත් ණයට අවුරුදු 2-3 ගෙවන්න.

    (ලංකාවේ මෙහෙම වත් වාහනයක් ගන්න බැරි එක වෙනම කතාවක් )
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මට යන්න බැරිවුනාට යුරෝපයෙ ඉගෙන ගන්න ගිය යාලුවො කීපදෙනෙක් ඉන්නව ගෙවල් සහ වාහන අරන් ෆුල් ජොලියෙ ඒ රටවල ඉන්න. දැන් උන්ට අපිව අමතකවුනාට උන් හොඳට ඉන්නව. මේ මැන්ගෙ නෑයො ඔක්කොම පව්. :baffled: :confused: මේකට ඉතින් ලැබීමත් තියෙන්න ඕනෙ :(

    එක්කෝ මූව රවට්ටලා සල්ලි ඉල්ලගන්න සීන් එකක් යන්නේ 😄 එතකොට වෙන කවුරුත් සල්ලි ඉල්ලගෙන එන්නෙත් නෑ නේ 🤣
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    මේ කතාවෙ තරමක ඇත්තක් තියනව, ලංකාවෙදි ඩ්‍රයිවර් කෙනෙක් , ගෙදර වැඩට උදවු වෙන අය ඉදපු ගෙදරක කෙනෙක් පිටරටක ජීවත් වෙනකොට තරමක් අමාරුයි. හැම දෙයක්ම තමන්ම කරගන්න ඕනැ. හැමදේටම තමන්ම යන්න ඕනැ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    කතෘගෙ වෙනත් කෘති

    පිටරට ගිය මිට්ටෝ ආපහු ලංකාවට එන්න හදනවා https://elakiri.com/threads/පිටරට-ගිය-මිට්ටෝ-ආපහු-ලංකාවට-එන්න-හදනවා.2157920/

    කැනඩාවේ මාස ගානක් ට්‍රයි කරලත් ජොබ් හොයාගන්න බැරුව Full time Youtube වලට බහිනවලු -​

    https://elakiri.com/threads/කැනඩාවේ-මාස-ගානක්-ට්‍රයි-කරලත්-ජොබ්-හොයාගන්න-බැරුව-full-time-youtube-වලට-බහිනවලු.2157689/

    කැනඩාවේ පාට් ටයිම් ජොබ් කට්ටක් කරනකොට විඳින්න වෙන දේවල්​

    https://elakiri.com/threads/කැනඩාවේ-පාට්-ටයිම්-ජොබ්-කට්ටක්-කරනකොට-විඳින්න-වෙන-දේවල්.2157417/

    සංචාරකයන්ට විරුද්ධව ස්පාඥ්ඥයේ විරෝධතා​

    https://elakiri.com/threads/සංචාරකයන්ට-විරුද්ධව-ස්පාඥ්ඥයේ-විරෝධතා.2152533/

    සල්ලි තියෙන සින්හලුත් සේසතම විකුනලා රට යද්දී මෙන්න මුන් ලංකාවට ඇවිත් රිටයර් වෙන්න හදනවා.​

    https://elakiri.com/threads/සල්ලි-තියෙන-සින්හලුත්-සේසතම-විකුනලා-රට-යද්දී-මෙන්න-මුන්-ලංකාවට-ඇවිත්-රිටයර්-වෙන්න-හදනවා.2152617/

    visa reject unaama hari karadare🥱

    Daily dose of cope :love:
     
    • Like
    Reactions: elektro

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මෙහෙ මැරිලද , ජීවත් වෙනවද කියන එකත් සුවර් නැ

    මන් හිටි ගමන් කොනිත්තගෙන බලනව ඉන්නවද , මැරිලද, හීනයක්ද කියල :eek:
    බොසා තලවතුගොඩ පැත්තෙ දාමුද ටැටූ ශොප් එකක්?