කැනඩාවේ පාට් ටයිම් ජොබ් කට්ටක් කරනකොට විඳින්න වෙන දේවල්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,832
    8,375
    113
    දුඹුරු හම තියාගෙන පාට් ටයිම් ජොබ් කට්ටක් කරනකොට මුහුණ දෙන්න වෙන්නේ මේ වගේ සිද්දි තමයි. මේ කැනඩාවේ වෙච්ච දෙයක්. බල්ලෙක්ට වගේ අරූට සලකන්නේ.

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,804
    48,497
    113
    දුඹුරු හම තියාගෙන පාට් ටයිම් ජොබ් කට්ටක් කරනකොට මුහුණ දෙන්න වෙන්නේ මේ වගේ සිද්දි තමයි. මේ කැනඩාවේ වෙච්ච දෙයක්. බල්ලෙක්ට වගේ අරූට සලකන්නේ.

    Charter pakkune ban. Sounds like some chinese mofo. Yako api ohoma ballontawath salakanne ne. Ape gedara pizza/kfc wage un awoth mama un ta 100k 200k denawa tip eka. Unta hondata katha karnawa. parakku wela un "sorry sir, bla bla bla" kiwwoth mama aulak ne. kaama eka genawane. e athi kiyala kiyanawa. Kauru unath minisu ne ban.

    balan giyama patta adu kuley huthige puthalane ban inne. sure ektama bada thadi virgin ponnayek wenna athi.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,440
    7,930
    113
    migrate wena unta owa normal dewal ban, suddek mona kalath un katai pukai wahan ohe innawa.. :lol:
    mama dakka langadi lankawe ekek pain yanakota car wala suddo uta athe thiyana dewalin wisi karala gahala, ahanawalu ai umba ape ratata awe kiyala.. :lol:

    suddanta indian pakisthan unwa pennana baha.. lanawe unwath brown skin nisa watenne e category ekata..
    rata giya boho denek owa winda daragena lankawe unta show eka dan innawa.. :lol:
    bonna set unama thama work place wala pawa unta suddo karapuwa okkoma diga arinne..
    anthimata loke kohe giyath apita lankawa tharam konda kelin thiyan inna puluwan thanak na ban kiyala kathawa iwara wenne... :lol:
     
    Last edited:

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,528
    1,972
    113
    Most of them won't even get the PR.i know some educated sri lankans who went on student visa and doing some labor jobs.i'm pretty sure they won't get PR with their skills.even if they do they won't be able to afford a good life.toxic positivity is killing their life.I don't why but the youth has this toxic positive mindset that everything will be okay with time.😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    52,375
    79,172
    113
    ආශ්චර්යමත් රටක
    Uba ithin rata giya unta hina wevi Lankawata welaa hitapan. Linmadiya 😅

    මම ආසම රට යාගන්න බැරි ඒත් රට යාගන්න බැරි අමාරුව තේරෙන ටෝක් දෙන උන්ගෙ ටෝක් අහන්න. විනාඩි දහයකට සැරයක් මේකට ඔලුව දාලා ඒව බලල පුකෙන් හිනාවෙලා යනව 😁😹😹
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    19,406
    22,309
    113
    මම ආසම රට යාගන්න බැරි ඒත් රට යාගන්න බැරි අමාරුව තේරෙන ටෝක් දෙන උන්ගෙ ටෝක් අහන්න. විනාඩි දහයකට සැරයක් මේකට ඔලුව දාලා ඒව බලල පුකෙන් හිනාවෙලා යනව 😁😹😹
    Renna puce guuu nathi unaata 2500 ka prauda ithihase thiyenawane modayinta kabal gaanna.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,756
    1
    36,436
    113
    තාම ලන්කාවේ
    ලන්කාවේ කියලත් වෙනසක් නෑ බන්. ඔය වගේ කස්ටර්මස්ලා ඕන තරම් සෙට් වෙනවා.. ඕක කමක් නෑ කියමු. උඹ දන්නවා ද ලන්කාවේ ෆිනෑන්ස් කම්පෑණි වල එවුන් ෆිනෑන්ස් ඈරියස් වෙච්ච එවුන්ට කෝල් අරන් කතා කරන විදිහ? උඹ ට ඈඩෙයි ඒවාගේ එකක් දෑක්කොත්.. කොයි රටෙත් ඔය වගේ අඩු කුලේ එවුන් ඉන්නවා බන්. ඔය රටවල් වල ඒවා අඩු කරලා තියෙන්නේ නීතියෙන්. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා පෑමිණිලි කලොත්. ලන්කාවේ නම් ඕන එකෙක්ට බෑනලා අපහාස කරලා බේරිලා ඉන්න පුලුවන්නේ. ආන්න ඒ අතින් නම් ලන්කාව සිරා..

    කොහොම වුනත් ස්ටුඩන්ට් එනවා කියන්නේ කට්ටක් තමා. ඒක හරි යන්නේ වයස අඩු පවුල් බරවල් නෑති එවුන්ට තමා

    අනිත් කාරනාව තමා මේ රටවල් වල හුගක් ව්‍යාපාර තියෙනවා ඉන්දියන් එවුන්ට. උන් ලග තමා ඔය සද්දේ දාන එවුනුත් වෑඩ කරන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    15,632
    27,101
    113
    ඉන්දියන් ඩස්පයොයි පක්කුයි කස්ටමර් කෙනෙක් ඉදිරියේ හැරසිරෙන්න දන්නෑ. රොබ්බ මූන දාගෙන ඉන්නේ. ලංකාවේ ගොඩක් දෙමලුත් එහෙමයි. විශෙෂයෙන් සුද්දෝ ඒකට කැමති නෑ
     
    • Like
    Reactions: gman187 and DXB2021

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,961
    12,924
    113
    ලන්කාවේ කියලත් වෙනසක් නෑ බන්. ඔය වගේ කස්ටර්මස්ලා ඕන තරම් සෙට් වෙනවා.. ඕක කමක් නෑ කියමු. උඹ දන්නවා ද ලන්කාවේ ෆිනෑන්ස් කම්පෑණි වල එවුන් ෆිනෑන්ස් ඈරියස් වෙච්ච එවුන්ට කෝල් අරන් කතා කරන විදිහ? උඹ ට ඈඩෙයි ඒවාගේ එකක් දෑක්කොත්.. කොයි රටෙත් ඔය වගේ අඩු කුලේ එවුන් ඉන්නවා බන්. ඔය රටවල් වල ඒවා අඩු කරලා තියෙන්නේ නීතියෙන්. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා පෑමිණිලි කලොත්. ලන්කාවේ නම් ඕන එකෙක්ට බෑනලා අපහාස කරලා බේරිලා ඉන්න පුලුවන්නේ. ආන්න ඒ අතින් නම් ලන්කාව සිරා..

    කොහොම වුනත් ස්ටුඩන්ට් එනවා කියන්නේ කට්ටක් තමා. ඒක හරි යන්නේ වයස අඩු පවුල් බරවල් නෑති එවුන්ට තමා

    අනිත් කාරනාව තමා මේ රටවල් වල හුගක් ව්‍යාපාර තියෙනවා ඉන්දියන් එවුන්ට. උන් ලග තමා ඔය සද්දේ දාන එවුනුත් වෑඩ කරන්නේ.

    ආතල් කඩන්න එපා ඉතින්. රට ගිය හැමෝම කෑම ඩිලිවරි කරන්නේ කියල හිතාගෙන අතේ ගහන්න පටන් ගත්ත විතරනේ :frown:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,756
    1
    36,436
    113
    තාම ලන්කාවේ
    ආතල් කඩන්න එපා ඉතින්. රට ගිය හැමෝම කෑම ඩිලිවරි කරන්නේ කියල හිතාගෙන අතේ ගහන්න පටන් ගත්ත විතරනේ :frown:
    අවන්කවම කිව්වොත් මම දන්න එවුන් ඉන්නවා ඩිලිවරිම ජොබ් එක කරගත්ත. ඒක සුපිරි බිස්නස් එක. ඔය ඌබර් වගේ ඒවා මුල් කාලේ හෑමෝම වගේ කරනවා. හෑබෑයි පස්සේ තව ඔප්ශන්ස් හොයා ගන්න එවුන් ඉන්නවා. සමහර එවුන් වාහන දහය පහලව තියන් ඩිලිවරි බිස්නස් එක කරනවා. උන් අලුතෙන් එන එවුන්ට දවසට $200 දෙනවා ඩිලිවරි හෑටක් ද කොහෙද ටාගට් එකට දීලා. මුල් දවස් වල පාරවල් හුරු වෙනකම් පෑය 12 ක් වගේ ඩිලිවරි කරන්න ගත්තු එවුන් පාරවල් ටික සෙට් වුනාම පෑය හයෙන් වගේ වෑඩේ ෆිනිශ් කරනවා කියලා කියන්නේ. උන්ට ටෑක්ස් ප්‍රශ්ණත් අඩු හින්දා අන්තිමට රස්සාවල් කරන එවුන්ටත් වඩා ගානක් අතට ගන්නවා කියලා කියන්නේ
     
    කොහෙද රුමේනියාවෙද? කැනඩා,ඕස්ට්‍රේලියාවේ නන් ඕව කරල දැන් PR ගන්න බෑ.කැනඩාවේ දැන් LMIA PR පාත් එක නවත්තන්න යන්නෙ S Asiansla සිස්ටම් එක ඇබුස් කරන හන්ද.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,756
    1
    36,436
    113
    තාම ලන්කාවේ
    කොහෙද රුමේනියාවෙද? කැනඩා,ඕස්ට්‍රේලියාවේ නන් ඕව කරල දැන් PR ගන්න බෑ.කැනඩාවේ දැන් LMIA PR පාත් එක නවත්තන්න යන්නෙ S Asiansla සිස්ටම් එක ඇබුස් කරන හන්ද.
    මිනිස්සු මේ දේවල් කරන්නේ ස්ටුඩන්ට් ආපු කාලේ. සමහර පී ආර් ආපු අය දිගටම ඩිලිවරි කරලා ඒක අන්තිමට තමන්ගේ බිස්නස් එකක් කරගෙන තියෙනවා. ස්ටුඩන්ට් ආපු අයට පී ආර් ගන්න නම් උපාධිය ගත්තාට පස්සේ 485 එක අරන් ජොබක් හොයන් ඒක කරන්න ඕනේ. ඩිලිවරි කරලා පී ආර් ගන්න බෑ කියලා නොදන්න කෙනෙක් නෑනේ 😂 😂 .

    ඕවා නවත්තනවා කිව්වට එහෙම සම්පූර්ණයෙන්ම නවත්තන්නේ නෑ. අනවශ්‍ය විදිහට ඒවා කරන එකට තමා කෙලවන්නේ. මොකද ඕවා කරන්න කෙනෙක් නෑති වෙනවා නවත්තලාම දෑම්මොත්. ඒකෙන් වෙන පාඩුව කොහොම වෙයිද?
     
    • Like
    Reactions: shenat and zid2021

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,832
    8,375
    113
    මිනිස්සු මේ දේවල් කරන්නේ ස්ටුඩන්ට් ආපු කාලේ. සමහර පී ආර් ආපු අය දිගටම ඩිලිවරි කරලා ඒක අන්තිමට තමන්ගේ බිස්නස් එකක් කරගෙන තියෙනවා. ස්ටුඩන්ට් ආපු අයට පී ආර් ගන්න නම් උපාධිය ගත්තාට පස්සේ 485 එක අරන් ජොබක් හොයන් ඒක කරන්න ඕනේ. ඩිලිවරි කරලා පී ආර් ගන්න බෑ කියලා නොදන්න කෙනෙක් නෑනේ 😂 😂 .

    ඕවා නවත්තනවා කිව්වට එහෙම සම්පූර්ණයෙන්ම නවත්තන්නේ නෑ. අනවශ්‍ය විදිහට ඒවා කරන එකට තමා කෙලවන්නේ. මොකද ඕවා කරන්න කෙනෙක් නෑති වෙනවා නවත්තලාම දෑම්මොත්. ඒකෙන් වෙන පාඩුව කොහොම වෙයිද?

    දිගටම කවුරුත් මෙහෙම ඉන්න මේ වගේ ජොබ් කරන්න කැමති නැහැ තමයි. මුලින් එන උන්ට වෙන විකල්පයක් නැහැ. හැබැයි මෙහෙම ජොබ් කරනකොට මේ දවස්වල නිතර මූණ දෙන්න වෙන දේවල් මේවා. හැමෝම මෙහෙම නරක නැහැ. ගොඩක් උන් හොඳයි. හැබැයි මේ වගේ ජරා උන් 10% හිටියත් හිතපන්කෝ.