පිටරට ටාගට් කරලා චැනල් හදනකොට ?

KDHunter

Junior member
  • Aug 23, 2019
    53
    41
    18
    27
    Polonnaruwa
    International Audience එක ටාගට් කරනවනම් අපි කරන්න ඕනී දේවල් මොන්නවද ?
    චැනල් එකේ කරන්න ඕනි වෙනස්කම් මොනවද ?
    මොනාහරි ටිප්ස් තියෙනවද ? ? ?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ලංකාවේ එව්වා දාන්න එපා. "මහ රෑ ආව අමුත්තා එක්ක ඒ කෙල්ල කරපු පුදුම හිතෙන දේ.. " වගේ ගොන් title දාන්න එපා. International උන් report button එක තියන තැන හොඳට දන්නවා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,018
    10,313
    113
    ලංකාවේ එව්වා දාන්න එපා. "මහ රෑ ආව අමුත්තා එක්ක ඒ කෙල්ල කරපු පුදුම හිතෙන දේ.. " වගේ ගොන් title දාන්න එපා. International උන් report button එක තියන තැන හොඳට දන්නවා
    Ethakan bima wetichcha kanamdiriyekwa beragaththa kellek content eka. 😄 ape unta patta marketing skill ekak thiyenne
     
    • Haha
    Reactions: sAlLikaRaya