ela ela.. finland mara rataFinland
![]()
Currently there are no tuition fees on Finland, however they are going to introduce tuition fees in next year.
Developed country. Has a good economy.
Living cost of about 700-900 Euro per month.
Can do part-time work of 25 hrs per week.
Can get 1 year visa after graduation to look for a job.
More information at : http://www.studyinfinland.fi/
munge Ebglish use wenne nadda?Finland
![]()
Currently there are no tuition fees on Finland, however they are going to introduce tuition fees in next year.
Developed country. Has a good economy.
Living cost of about 700-900 Euro per month.
Can do part-time work of 25 hrs per week.
Can get 1 year visa after graduation to look for a job.
More information at : http://www.studyinfinland.fi/




![]()
හුඟක් උන් දැන් කරන වැඩක්නෙ BSc හෝ MSc උපාදියට ඉගෙන ගන්න පිටරට යන එක. හැබැයි ඒකට සෑහෙන්න ගානක් යනව.
මොකද ට්යුෂන් ගාස්තු විදියට ලක්ශ 20-60 හෝ ඊට වැඩි ගානක් යනව. ඊට අමතරව එහෙ ජිවත් වෙන්නත් වෙනම සල්ලි ඔනේ.
ලන්කාවෙ උන් ගොඩක් යන්නෙ / යන්න හදන්නේ US, UK, Aussie, NZ, Russia වගේ රට වලට.
හැබැයි ලෝකේ සමහර රටවල් තියනව ඕනම රටක එකෙක්ට BSc, MSc නිකන් උගන්නන හෝ ගොඩක් අඩු ගානකට උගන්නන.
මන් පුලු පුලුවන් වෙලවට ඔය රටවල් ගැන මේ ත්රෙඩ් එකේ දන්නම්.
If you want to get a job and get settled there you will probably have to learn the official language of the country.
Please refer the sites I've posted for information regarding available programs, unis, visas, how to apply, etc.
If you have more questions pm me. But do try to search on google.
1. ජ(ර්)මනිය
![]()
ලොකේ දියුනු රටක්. සැහෙන්න හොඳ ආර්තිකයක් තියනව.
උබලා මොනව ඉගෙන ගත්තත් ජොබ් එකක් ලේසියෙන් හොයා ගන්න පුලුවන් වෙයි.
මෙහෙ visa ගත්තොත් රටවල් 26 කට visa නැතුව යන්න පුලුවන් මොකද හම්බවෙන්නේ schengen visa හින්ද.
මෙහෙ ඉගෙන ගන්න වැඩිය වියදමක් යන්නේ නෑ මොකද යුනි වල ටියුෂන් වියදම් නැති හින්ද.
සෙමෙස්ට එකකට යූරෝ 200 - 350 (රු 50000) වගේ තමයි යන්නේ.
ඒ ගෙවන්නෙත් රෙගිස්ටර් වෙන්න, travel card, student union fee, etc.
(With travel card you can use public transport in the area for free)
මෙහෙ ජිවත් වෙන්න යන වියදම නම් ටිකක් වැඩී. හැබැයි US, Aussie, NZ වගේ රටවලට වඩ අඩුයි.
සමාන්යයෙන් මාසෙට යුරෝ 600 - 800 ක් වගේ.
අපිට සතියට පැය 20ක් වැඩ කරන්න පුලුවන්.
Requirements:
G.C.E A/L for bachelor's degree and relevant bachelor's degree for master's.
Can apply for 2 year job search visa after completing a degree in Germany.
For more information about studying in Germany please refer the following websites.
https://www.daad.de/en/
https://www.study-in.de/en/
සින්හලෙන් ටයිප් කරන්න අමරුයි.![]()
අනිත් රටවල් ගැන english වලින් දන්නම්.
වෙලාව තියන විදියට අප්ඩේට් කරන්නම්.
GL HF.
munge Ebglish use wenne nadda?![]()
lankawa list karala nane bung eligibility balanna giyama
හිතුවක්කාරයා;20500160 said:Study in norway.
*Secod uper degree
*18 lak LKR per annual living cost. Its must hold on norwaygian bank accond.
*English- IELTS
IELTS academic - International English Language Testing System
Minimum overall band score: 6.5
TOEFL
TOEFL - Test of English as a Foreign Language, internet-based test (iBT)
Minimum total score: 90
Pearson
PTE Academic - Pearson Test of English Academic
Minimum overall score: 62
හිතුවක්කාරයා;20502033 said:පාර්ට්නර්ශිප් ඩිග්රී පිලිගන්නේ නෑ නෝර්වේ
Monada bn uba kiyawanne? Pahadiliwa dapan dana reddak.Monada bn uba kiyawanne? Pahadiliwa dapan dana reddak.
හිතුවක්කාරයා;20500160 said:Study in norway.
*Secod uper degree
*18 lak LKR per annual living cost. Its must hold on norwaygian bank accond.
*English- IELTS
IELTS academic - International English Language Testing System
Minimum overall band score: 6.5
TOEFL
TOEFL - Test of English as a Foreign Language, internet-based test (iBT)
Minimum total score: 90
Pearson
PTE Academic - Pearson Test of English Academic
Minimum overall score: 62


Ubata pissuda bn. SLIIT eke curtin degree eka gaththama kelinma degree eka denne Curtin eken. Mehe kala, ehe kala kiyala certificate eke wenasak na.හිතුවක්කාරයා;20502354 said:Api dan sliit nsbm wage gihin foreign country ekaka dig ekak kala kiyala hthapanko. Eke awruddak ho dekak karanne mehe instute ekene. Ithuthueu awrudu dekata karanne foreign uni ekaka register wenne. Anna e wage dig piliganne nahalu.