*** Germany Study --> work --->PR ********

plasma_girl

Member
Jul 17, 2018
10
1
0
Machanla danna ekkenek mata Austria job seeker visa gana podi wisthara tikak kyannako. Mama document ehema set karagatta, ewunata ewata special format ekak oneda nadda kyala website eke dala na. danna kawuruhari innawanm podi help ekak denna.
 

zero_0

Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    Germany study opportunities ගැන අද කතා කරමු .
    Germany තමයි world’s 2nd largest exporter සහ 4th largest economy .

    මේ economy එක පවත්වාගෙන යන්න German දන්න skill workers ලා ඕනේ .
    unemployment rate එකත් 3.5% මේක ගොඩක් අඩු ගානක් .
    (IT වගේ ජොබ්ස් කිහිපයක් ඇර German ඕනේ ) .Germany වල ගොඩක් ජොබ්ස් තියෙනවා ලංකාවේ Popular අනිත් රටවල් එක්ක සන්සන්දනය කරලා බලපුවම . Linkedin එකේ බලන්න ඔයාගේ ජොබ් එක ගහලා


    Skill Shortage හින්ද Germany කලේ education free කරන එක international students ලටත් .
    Germany විතරක් නෙවෙයි ගොඩක් Europe countries (Austria, Norway , Belgium , Italy ,France gvt uni) මේ දේම කලා . Europe වල ලොකු shortage එකක් තියෙනවා skill workers ලගේ .

    English medium ඉගෙන ගත්තට කොහොමත් German ඉගෙන ගන්නවනේ .German language එක ඉගෙන ගත්තොත් Germany විතරක් නෙවෙයි . German කතාකරන Switzerland , Austria , Belgium ,Luxembourg වල ජොබ් එකක් ලේසියෙන් හොයාගන්න පුළුවන් .

    avW874N.jpg


    Requirements
    1 . A/L පාස් වෙන්න ඕනේ Bsc වලට , Degree ඕනේ Msc වලට
    2. හැමෝටම IELTS Academic 6.5 or PTE 59 අනිවාර්යයි .

    ඉගෙන ගන්න කාලේ ජොබ් එකක් සෙට් වුනොත් Germany හරි Europe වෙන country එකක හරි .normal විදිහට work visa වලට මාරු වෙන්න පුළුවන් .කොයි රටකට වුනත් ලංකාවේ ඉදලා ජොබ් එකක් හොයන්න අමාරුයි .

    ඉගෙන ගත්තට පස්සේ
    1.මාස 18 ක ජොබ් search විසා එකක් ඕනම
    2.Citizen equal work right හම්බෙනවා පොඩි condition එකක් එක්ක ,එක තමයි ඉගෙන ගත්ත දේට අදාල ජොබ් එකක් කරන්න ඕනේ .
    3. German degree එකක් තිබ්බම .ජොබ් එක කරලා අවුරුදු 2කින් PR හම්බෙනවා . (points, language , age මුකුත් බලන්නේ නැහැ)


    අවාසි
    1. Solid income එකක් පෙන්නේ නැතිව , ඉගෙන ගන්න කාලේ partner ව එක්ක යන්න බැහැ .
    හොදම වැඩේ දෙන්නම students දාල යන එක .
    2. Scholarship එකක් සෙට් වුනේ නැත්තන් , අවුරුද්දක Living cost (8,700 euros ක් විතර ) එක German bank block account එකක දාල පෙන්න ඕනේ විසා ගන්න . 720 euros per month තමයි maximum withdraw කරන්න පුළුවන් month එකට
    3. තරගේ ටිකක් වැඩි .ඒ නිසා හොදට CV , motivation letter , recommendation letter හොදට හදන්න ඕනේ .
    මේකට නම් අපිට උදව් කරන්න පුලුවන් .

    machan wife ge msc ekata aussi yanawa ,, eka finish karala iwara wela phd ekakata germen enna nam kohomada ,, english witharak madida nathnam German igena ganna wnawada .. msc eken pr apply kaloth ganna bari weyda ??msc eka IWARA wena kota waysa 31 ban ,, ethakota pr apply karanna puluwanda ,, nathnam aye student awilla phd eka karala pr apply karanna ona da. kohomada honda pr ganna amaruda godak monawada wistra poddak dannako machan /...... anyway patta thread ekak :love::love::love: