කට්ටිය එහෙනම් අවන්කෙන්ම vote කරපන් බලන්න 
උඹල ලංකාව අත ඇරලා පිටරටක ස්ථිර පදිංචියට යන්න තීරණයක් තියෙනවද? නැත්තන් දිගටම ලංකාවේ ඉන්නවද?
දිගටම ලංකාවේ ඉන්නවා
ටික කාලෙකට රට ගිහිල්ල සල්ලි හම්බකරගෙන ආපහු එන්න හිතාගෙන ඉන්න කට්ටිය, දිගටම ලංකාවේම ඉන්න හිතාගෙන ඉන්න කට්ටිය මේකට vote කරන්න.
පිටරට ස්ථිර පදිංචියට යනවා
ලංකාව අත ඇරලා පිටරට ස්ථිර පදිංචියට යන්න හිතාගෙන ඉන්න අය විතරක් මේකට vote කරන්න.
කැමති අය තමුන්ගේ තීරණයට බලපාන හේතු comment කරාට අවුලක් නෑ