පිටරට පදිංචිය

පිටරට පදිංචියට ය

  • දිගටම ලංකාවේ ඉන්නවා

    Votes: 73 41.0%
  • පිටරට ස්ථිර පදිංචියට යනවා

    Votes: 105 59.0%

  • Total voters
    178

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කට්ටිය එහෙනම් අවන්කෙන්ම vote කරපන් බලන්න :rolleyes:

    උඹල ලංකාව අත ඇරලා පිටරටක ස්ථිර පදිංචියට යන්න තීරණයක් තියෙනවද? නැත්තන් දිගටම ලංකාවේ ඉන්නවද?

    දිගටම ලංකාවේ ඉන්නවා
    ටික කාලෙකට රට ගිහිල්ල සල්ලි හම්බකරගෙන ආපහු එන්න හිතාගෙන ඉන්න කට්ටිය, දිගටම ලංකාවේම ඉන්න හිතාගෙන ඉන්න කට්ටිය මේකට vote කරන්න.

    පිටරට ස්ථිර පදිංචියට යනවා
    ලංකාව අත ඇරලා පිටරට ස්ථිර පදිංචියට යන්න හිතාගෙන ඉන්න අය විතරක් මේකට vote කරන්න.



    කැමති අය තමුන්ගේ තීරණයට බලපාන හේතු comment කරාට අවුලක් නෑ :P
     
    • Like
    Reactions: mr dodo
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දිගටම ලංකාවේ ඉන්නවා

    ලංකාව දල යන්න හිතෙන්නේ නැ බන් දැන්මම.හෝ පසුව,එත් යනවා නම් ටික කාලෙකට විතරයි.
    නිකන් හදාගත්තු අම්මාව දාලා යනවා වගේ හැන්ගීමක් එන්නේ හිතට.:(:(

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ උන් 100ක් ගත්තොත් game of thrones ගැන කියපු ගමං 99.99ක්ම හිතන්නෙ මට පිස්සු කියල :dull: :dull:
    ඉතිං ඔව් game of thrones ගැන දන්න බහුතරය ඉන්න රටකට යන්න කැමතියි මුන් එක්ක ඉඳල මාත් පිස්සෙක් වෙනව :baffled: :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවෙ උන් 100ක් ගත්තොත් game of thrones ගැන කියපු ගමං 99.99ක්ම හිතන්නෙ මට පිස්සු කියල :dull: :dull:
    ඉතිං ඔව් game of thrones ගැන දන්න බහුතරය ඉන්න රටකට යන්න කැමතියි මුන් එක්ක ඉඳල මාත් පිස්සෙක් වෙනව :baffled: :baffled:
    අර මැක්කගේ රචනාව වගේ හැම එකටම ඕක කියන්න එපා බන්, මටත් හිතෙන්නේ උඹට පිස්සු කියල :oo:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    අනිවාර්යෙන්ම යනවා ස්ථිර පදිංචියටම. ලංකාවේ හිටියා කියලා මොනවද බන් අපිට මේ ආණ්ඩුවලින් කරලා තියෙන්නේ? ඇමතිලාගේ පුත්තු ඉගෙන ගන්නේ රට, උන් විවේක ගන්න යන්නෙත් රට, බෙහෙත් ගන්නේ වෙන රටවලින්, සැප ගන්න මාසෙට 4,5 වතාවක් රට පනිනවා, ගහන්නේ රට බඩු , ෂොපින් කරන්න යන්නෙත් රට.
    උන් රටම තමයි ඉන්න දගලන්නෙත් නමුත් එහේ හැමදාම හිටියොත් උන්ට කරන්න දෙයක් නැති නිසයි, එතකොට අපේ සල්ලි හොරා කන්න බැරි නිසයි මෙහේ ඉන්නේ, නැතුව රටට තියෙන ආදරේට නෙවෙයි. ඕන තමයි ඇත්ත බන්.

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර මැක්කගේ රචනාව වගේ හැම එකටම ඕක කියන්න එපා බන්, මටත් හිතෙන්නේ උඹට පිස්සු කියල :oo:

    නෑ බං සිරාවට මං දැන් දෙතුන් පාරක්ම අපහසුතාවයට ලක් වුනා :confused: :confused:
    මොකක් හරි සිද්දියකට game of thrones වල සීන් එකක් කියල ඒක වගේ කිව්ව ගමං නිකං කන්න වගේ මූණ දිහා බලන්නෙ :angry: :angry:
    සුවප්නා එක ගැන මොකක් හරි කිව්ව නං මෙහෙ උන්ට 1 වෙනි එපිසොඩ් එකේ ඉඳන්ම පාඩං :angry: :angry: