පිටරට පාවිච්චි කරපු පෝන්

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මං දැකලා තියනවා ජපානෙ එහෙම පාවිච්චි කරපු හොද වැඩකරන පෝන් කුනුබක්කිවලට දානවා.
    එහෙම එකක් නිකන් ලංකාවට ගෙන්න ගන්න විදියක් නැද්ද? චැරිටි සවිස් වගේ ඕවා බෙදන ග්රූප් වෙබ්සයිට් එහෙම නැද්ද
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,450
    5,562
    113
    මං දැකලා තියනවා ජපානෙ එහෙම පාවිච්චි කරපු හොද වැඩකරන පෝන් කුනුබක්කිවලට දානවා.
    එහෙම එකක් නිකන් ලංකාවට ගෙන්න ගන්න විදියක් නැද්ද? චැරිටි සවිස් වගේ ඕවා බෙදන ග්රූප් වෙබ්සයිට් එහෙම නැද්ද
    Gennanna epa mehen labeta gattaki ewa.
    13,500 3/32gb
    18,500 5g 4/64gb
    Sharp,Kyocera wage original Japan brands, water resistant. Laga town eke phone shop/online gattaki
     
    • Like
    Reactions: Asmodeus and Aldren

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    baya nathuwa check karala ganna hoda flagship phones thiyanawa 1yr 2yr old ewa godak aduwata..
    mehen ganna midrange labbawal walata wada godak hodai
     
    • Like
    Reactions: Asmodeus

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ජපන් වල එහෙම තමා උන් පාවිච්චි කරලා resale කරනවා අඩුයි කෙලින්ම අයින් කරලා දානවා.