පිටරට යවන කට්ටිය

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    අඩේ අම්මාපා මමත් මෙහෙම එකක් තමයි හොය හොය හිටියේ මං අපේ ටවුන් එකේ එල-වළු කඩයක් කරනවා දැන් මේකෙන් මට සුද්දන්ට ලියුම් යවලා අපේ කඩෙන් එලවළු ගන්න ලංකාවට එන්න කියලා මෙල් කරන්න පූළුවන් නේද? පුතී කෝමද සුද්දෝ පොලිමේ බෑග් අරන් මගෙන් එලවළු ගන්න කටුනායක ඉදන් එන කොට කාටද ආඩම්බර :P:love::love::love::love:


    Mal Berri ayya :love:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    me wage gon buru comments danne oka tamai :P

    වැඩක් නෑ බං උබලා නැගීගෙන එන එකෙකුට අතදෙන්න කැමති නෑ කොටින්ම උබ ඉරිසියයිනේද මං ජාත්‍යන්තරයට යයි කියලා පුතී! :no::baffled::angry:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ela ela bro.... good work....

    mata sl cinnamon pitata yawanna asawak thiyenawa bro...

    itha adu mudalata wikunanawata wada

    export karana widihak hoya ganin
    site ekak wage podiyata gaha ganin mulin details dala photos ehema dala
    ita passe message ekat ekka apita site link eka yawanna puluwan
    menna me wage product ekak api export karanwa interested nam web site eka visit karanna natnam email ekak ewanna kiyala :love: