ලංකාවේ කෙනෙක්ට ගන්න පුලුවන් දින්නොත් සල්ලි ගෙන්නගන්න පුලුවන් පිටරට ලොටෝ තියනවද ?:dull:
Ravana21 Well-known member Apr 29, 2021 2,302 3,250 113 Jun 5, 2021 #1 ලංකාවේ කෙනෙක්ට ගන්න පුලුවන් දින්නොත් සල්ලි ගෙන්නගන්න පුලුවන් පිටරට ලොටෝ තියනවද ? Reactions: Spiderman.Ayya
ruwanwellarocker Well-known member May 19, 2010 10,707 2,500 113 Bevery Hills-90210 Jun 5, 2021 #2 එහෙම එකක් වත් නැහැ. සිංගප්පුරුවේ ගිහින් ඇරන් වරෙන්. ඒක තමයි හොඳම ක්රමය. Reactions: Ravana21
F Fire1994 Well-known member May 6, 2018 1,082 2,227 113 Jun 5, 2021 #3 https://www.bigticket.ae/ අර ලන්කාවෙ උන් දෙන්නෙක් ට ඇදුන ඩුබායි ටිකට් එක online ගන්ඩ පුලුවන් . උන්ගෙ terms and condition වල තියේ passport තියේ නම් වෙන රටක එකෙක් ට උනත් ගන්ඩ පුලුවන් කියල. Reactions: kavindu84, fallend, Ravana21 and 1 other person
https://www.bigticket.ae/ අර ලන්කාවෙ උන් දෙන්නෙක් ට ඇදුන ඩුබායි ටිකට් එක online ගන්ඩ පුලුවන් . උන්ගෙ terms and condition වල තියේ passport තියේ නම් වෙන රටක එකෙක් ට උනත් ගන්ඩ පුලුවන් කියල.
baidu Well-known member Jan 22, 2014 618 704 93 Jun 5, 2021 #5 adeee me parath lankawe ekekta adila tiyenne Reactions: fallend
B Bitter Truth Well-known member Dec 19, 2015 24,121 46,747 113 Jun 5, 2021 #7 මුං හිතන්නෙ වෙන රටවල ලොතරැයි ගත්ත ගමන් අැදෙනව කියල. Reactions: Ravana21, Walter Hartwell White and tha123
flag au: Well-known member Jun 5, 2010 5,872 1,350 113 Jun 5, 2021 #8 lanakwe hora karanawa neda lottery Reactions: Ravana21
spunkyisii Well-known member Apr 3, 2016 10,776 19,733 113 Jun 5, 2021 #9 හැබැයි වෙන රටවල් නම් ලොතරැයි වලින්ම දුවන්නෙ නෑ මම හිතන්නෙ
Ravana21 Well-known member Apr 29, 2021 2,302 3,250 113 Jun 6, 2021 #10 Bitter Truth said: මුං හිතන්නෙ වෙන රටවල ලොතරැයි ගත්ත ගමන් අැදෙනව කියල. Click to expand... ලංකාවේ මෝඩයන්ට හදලා තියන ලොටො වලට වඩා පිටරට ඒවා හොදයි
Bitter Truth said: මුං හිතන්නෙ වෙන රටවල ලොතරැයි ගත්ත ගමන් අැදෙනව කියල. Click to expand... ලංකාවේ මෝඩයන්ට හදලා තියන ලොටො වලට වඩා පිටරට ඒවා හොදයි