පිටරට ලොතරැයි මොනාද ?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ලංකාවේ කෙනෙක්ට ගන්න පුලුවන් දින්නොත් සල්ලි ගෙන්නගන්න පුලුවන් පිටරට ලොටෝ තියනවද ?:dull:
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    https://www.bigticket.ae/
    අර ලන්කාවෙ උන් දෙන්නෙක් ට ඇදුන ඩුබායි ටිකට් එක online ගන්ඩ පුලුවන් . උන්ගෙ terms and condition වල තියේ passport තියේ නම් වෙන රටක එකෙක් ට උනත් ගන්ඩ පුලුවන් කියල.
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    1622881264189.png

    adeee me parath lankawe ekekta adila tiyenne
     
    • Like
    Reactions: fallend

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    හැබැයි වෙන රටවල් නම් ලොතරැයි වලින්ම දුවන්නෙ නෑ මම හිතන්නෙ
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මුං හිතන්නෙ වෙන රටවල ලොතරැයි ගත්ත ගමන් අැදෙනව කියල.😀😀
    ලංකාවේ මෝඩයන්ට හදලා තියන ලොටො වලට වඩා පිටරට ඒවා හොදයි :yes: