පිටරට විස්තර...

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලංකාවෙන් පිට ඉන්න කොල්ලෝ කෙල්ලෝ මේ ත්‍රෙඩ් එකේ තමන්ට මුහුණ දෙන්න වෙච්චි ආතල්/ චාටර් /කුජිත සිද්දි මේකේ ශෙයා කරගමු...
    :lol::lol::lol::lol:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ආපුම කාලේ වැරදි බස් එකක නැගලා හද්දම ගු කට්ටක් කෑවා කිලෝමීටර් ගානක් ඇවිද්දා..
    ඊළගට ලදී වෙච්චි සිද්දිය ගිටාර් ෂොප් ඒකට ගියා...අර යුකුලෙලේ කියලා තියෙන්නේ එකක් මන් අල්ලලා බැලුවා කියලා කඩේ එකා ඇවිල්ලා නුරු නුරු ටෝක්ස් එකක් දුන්නා කියහන්කෝ

    නෙදකින් විතරක් කාපු කටු නං අනන්තය් අප්‍රමානය්...

    මතක් වෙන වෙන සතියට පල කරන්නන්...
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Weradi bus ekaka negala patta durak pain ewidda scene ekak thama matath thiyenne... lol
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Palaweni para job 1ta Dubai giyama company eken pickup karanna awe nethuwa airport 1 patta katta kewa. eda sikurada nisa 4n answer karanneth ne..
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    man dawasak oya Rowille hariye drive kala maha ra.. eka straight route ekak u turn gahanna ba.. passe kohoma hari ainata karala reverse karanakota wahane walakata watuna kiyahanko gedi pitinma :rofl: 1 min yanakota police mage eha paththe :baffled: passe car eka gedetta adan giya hena athl eka :lol:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    man dawasak oya Rowille hariye drive kala maha ra.. eka straight route ekak u turn gahanna ba.. passe kohoma hari ainata karala reverse karanakota wahane walakata watuna kiyahanko gedi pitinma :rofl: 1 min yanakota police mage eha paththe :baffled: passe car eka gedetta adan giya hena athl eka :lol:

    :lol::lol::lol::lol::lol: