සිරකුසා සිසිලියා දූපතේ කතානියා... රුවට රුවේ සකුරා ඉවුරේ....... ඉවාන් පවුලූෂා.......... මේ වගේ පිටරටවල් ගැන කියවෙන සින්හල සින්දු තව මොනවද තියෙන්නෙ.. 🤔