Questions පිටරට Campus ගියපු කවුද ඉන්නේ ?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Campus එකක study කරන්වා කියල කරන්න තියෙන්නේ මොනවද ? මන් අහන්නෙ class lectures වලට අමතරව මොනවද කරන්න වෙන්නේ.

    Exams වලට paper's වලට ලියනව අමතරව , Project , Presentation වගේ කරන්න තියෙනවද ?

    ඔය ඔක්කොම කරන ගමන් part time job කරන්න එහෙම time තියෙනවද ?

    Study කරන එක නවත්තල ගොඩක් කල් දැන්. අයේ පොඩි අසාවක් ආවක් රට ගිහින් Degree කරන්න.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අයි.ටී ඩිග්රි නම් පිටරට කියල ලොකු වෙනසක් නැහැ. ප්‍රොජෙක්ට් ප්‍රසන්ටේෂන් තියනවා. වක්ලෝඩ් ලෝඩ් එක ගොඩක් වැඩි. කුප්පි කියල ජාතියක් නැහැ. තේරුනොත් තේරුනා නැත් නම් සොරි. පාට් ටයිම් ජොබ් කරන්න කියල වෙනම වෙලාවක් නැහැ. ස්ටඩිස් එක්ක මැනේජ් කරගන්න වෙනවා. අනිත් ඩිග්රි ගැන නම් දන්නේ නැහැ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    රට යන්න ඉන්නේ ස්ටුඩන්ට් විසා නම්. ස්කොලශිප් එකකුත් නැත්නම් පාට්ටයිම් කරලා ගොඩදාගන්න හිතා ගෙන ඉන්නවා නම් තව පාරක් හොදට හිතල බලන්න.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Campus එකක study කරන්වා කියල කරන්න තියෙන්නේ මොනවද ? මන් අහන්නෙ class lectures වලට අමතරව මොනවද කරන්න වෙන්නේ.

    Exams වලට paper's වලට ලියනව අමතරව , Project , Presentation වගේ කරන්න තියෙනවද ?

    ඔය ඔක්කොම කරන ගමන් part time job කරන්න එහෙම time තියෙනවද ?

    Study කරන එක නවත්තල ගොඩක් කල් දැන්. අයේ පොඩි අසාවක් ආවක් රට ගිහින් Degree කරන්න.
    ඔක්කොම වගේ තනියම කරන්න වෙන්නෙ. මෙහෙ වගේ අම්බානෙකට නෝට්ස් නෑ. ඒවා තමන් හදාගන්න ඕනි පුස්තකාලෙ පොත්, ඔන්ලයින් ‍රිසෝසස් පාවිච්චි කරලා.
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    අයි.ටී ඩිග්රි නම් පිටරට කියල ලොකු වෙනසක් නැහැ. ප්‍රොජෙක්ට් ප්‍රසන්ටේෂන් තියනවා. වක්ලෝඩ් ලෝඩ් එක ගොඩක් වැඩි. කුප්පි කියල ජාතියක් නැහැ. තේරුනොත් තේරුනා නැත් නම් සොරි. පාට් ටයිම් ජොබ් කරන්න කියල වෙනම වෙලාවක් නැහැ. ස්ටඩිස් එක්ක මැනේජ් කරගන්න වෙනවා. අනිත් ඩිග්රි ගැන නම් දන්නේ නැහැ.

    Bachelor of Arts in Animation and Game thamaa baluwe..
     
    • Like
    Reactions: Mr Bones

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    රට යන්න ඉන්නේ ස්ටුඩන්ට් විසා නම්. ස්කොලශිප් එකකුත් නැත්නම් පාට්ටයිම් කරලා ගොඩදාගන්න හිතා ගෙන ඉන්නවා නම් තව පාරක් හොදට හිතල බලන්න.

    eka thamaa oya seen eka mata thruna nisaa thamaa maath ahuwe ..

    rata mokadda ?

    UK / Germany
    ------ Post added on Oct 14, 2023 at 7:01 PM
     
    • Like
    Reactions: Mr Bones

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Germany wala free degree tiyenawa poddak balapan. Habai language eka puluwan wenna one 😁

    masters nam free tiyenawa ambanekata
    Germany balapu ewa godak free thamaa .. language eka English thiyenne ..

    nida ganna paya 4k tiya ganin,

    nettm 20USD wage dila, mehe inna unta kiyala assigment kara ganna .
    Assignments denawa kana palenna:angry:

    hithana tharam lesi naha neda ...
    ------ Post added on Oct 15, 2023 at 8:01 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    IT field eke nam msc kiyanne wadak nathi deyak. ita wada hondai singapore wage gihin work experience ganna eka. ita passe wena ratakata palayan
    IT ma nathuwa wena M.Sc ekak karana eka hondayi.
    B.Sc IT and M.Sc IT kiyanne therumak na.

    M.Sc thiyenne thawa specialize wenna puluwan.
     
    • Like
    Reactions: ryanlive

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Campus එකක study කරන්වා කියල කරන්න තියෙන්නේ මොනවද ? මන් අහන්නෙ class lectures වලට අමතරව මොනවද කරන්න වෙන්නේ.

    Exams වලට paper's වලට ලියනව අමතරව , Project , Presentation වගේ කරන්න තියෙනවද ?

    ඔය ඔක්කොම කරන ගමන් part time job කරන්න එහෙම time තියෙනවද ?

    Study කරන එක නවත්තල ගොඩක් කල් දැන්. අයේ පොඩි අසාවක් ආවක් රට ගිහින් Degree කරන්න.

    karana subject eka uni eka country eka study level anuwa wenas wenawa machan. mge bachelors mehe (local), 1st master UK (SL) kle eke tibbe presentations, assignments, 2nd master eka Aus presentations, assignments, class quizzes, tama tibbe. dn EU apima taniyama okkoma karanawa assignments mukut nah apppointment dala ape work discuss karanawa present karanawa eta amatarawa professor work walata support karanawa pora dena data analysis karanawa conclussions discuss karanawa work karana gaman
     
    • Like
    Reactions: ryanlive

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    IT ma nathuwa wena M.Sc ekak karana eka hondayi.
    B.Sc IT and M.Sc IT kiyanne therumak na.

    M.Sc thiyenne thawa specialize wenna puluwan.
    mona pakatada job field ekata adala nathi msc karanne? ita wada hondai job experience ganna wena ratakata yana eka. job eka maru karanda neme nam job eka karana field ekenma msc eka karana eka hondai
     
    • Like
    Reactions: NaOH and ryanlive