පිටරට_ඉන්න_කෙනෙක් මචං කවුද මේකේ පිටරට ඉන්න අය ඉන්නේ .. ඒ කියන්නේ මේ වෙනකොට ලංකාවෙන් පිට ජීවත්වෙන නැත්තං වෙන රටක රැකියා කරන අය ඉන්නවද මේකේ .... ඉන්නවනං කියන්න