පිටරට_සුවන්ද

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උඹ ඔය කටේ තියෙන බුලත් විට අයින් කරල කතාකරපන්කො :lol::lol::lol:
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හිඝ්වය් / ටමා / අවෙ / ඩෙන්නෙක් / ඩෙන්නා / නන්දා හොන්ම්ඩය් /
    ඩම්මා / හොන්ඩ / බ්වුවා / ඩීවරයෙක් හොඋසෙ / විෆෙ / ඉන්ඩන් / සුවන්ඩක්

    මේවා පිටරට වචනද?
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    මු මෙ කියන්නෙ fabric softer සුවන්ද ගෑන :P

    item_XL_28085256_71818852.jpg

    Me fabric softener da yako? :lol:
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,844
    4,222
    113
    ===========================

    මම හිතුවේ මුලින්ම මේ කියන්නේ නැන්ද හොද විසේ තියන කෙනෙක් කියල කියනව කියල :D:D:D:D


    can-stock-photo_csp1538508.jpg

    :lol::lol::lol::lol::lol:
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    බින්දු;17151476 said:
    පැරණි හෙළ බසින් ලියැවුනු ඉහත පණිවිඩය සෙල් ලිපි බරගණනක් කියවා බලා, වචන ගලපා මොඩර්න් සිංහල බසට හුදී ජන පහන් සංවේගය උදෙසා හරවන ලදී

    යතුර
    රතු පාටින් - ඇත්තේ එම පැරණි බසේ අකුරු මොඩර්න් සිංහල බසට වෙනස් කළ ඉස්තාන
    කොළ පාටින්- ඇත්තේ වටහාගැනීමේ පහසුව උදෙසා එම සෙල්ලිපි භාශාවෙන් ලියැවුනු පණිවිඩයට සංස්කාරක මම තුමා ඇඩ් කළ වචන වේ

    හාහ් හා...