වැරදියි..මෙක ලෙජන්ඩ් එකක් උනේ ඔය හේතු නිසා නොවේ...අදාල ලිපිය පල කිරීමේදී, සිංහල, සංස්කෘත, උර්දු සහ කර්ණාඨක භාශා මනා පරිචයකින් යුක්තව සම්මිශ්‍රිතව භාවිතා කර තිබීම සහ උක්ත ලිපිය රචකයාගේ කුළුඳුල් මෙන්ම අවසාන ලිපිය වීම මෙම නූල ඉතිහාසගත වීමට හේතුවක් විය...
නිවැරදි පිලිතුරවටින්නෙ නැද්ද බන්
අවුරුදු 7 කට වඩා ගිහිල්ලත් තාම උඩට එන thread එකක්. තව අවුරුදු 7ක් ගිහිල්ලත් උඩට එයි.
දාපු එකාගෙ එකම එක thread එක
දාපු එකාගෙ එකම එක post එක
------ Post added on Nov 6, 2021 at 11:56 PM


