තව පාරක් ඔන්න ඔහේ බම්ප් කරමු නේ..........
හරි හිනා උනාවගේ නෙමේ මේක මෙච්චර වටිනෙන ඇයි කියපන් පුලුවන් නම්?
හරි හිනා උනාවගේ නෙමේ මේක මෙච්චර වටිනෙන ඇයි කියපන් පුලුවන් නම්?
අදාල ලිපිය පල කිරීමේදී, සිංහල, සංස්කෘත, උර්දු සහ කර්ණාඨක භාශා මනා පරිචයකින් යුක්තව සම්මිශ්‍රිතව භාවිතා කර තිබීම සහ උක්ත ලිපිය රචකයාගේ කුළුඳුල් මෙන්ම අවසාන ලිපිය වීම මෙම නූල ඉතිහාසගත වීමට හේතුවක් විය...Ai meka lagendary thread ekk une...mula idan kiyawanna kammwliy...danna ekk kiyahnko
thawama hari unthare ne meka me tharam watinne ei kiyala
සිරාම කතාව...වටින්නෙ නැද්ද බන්
අවුරුදු 7 කට වඩා ගිහිල්ලත් තාම උඩට එන thread එකක්. තව අවුරුදු 7ක් ගිහිල්ලත් උඩට එයි.
දාපු එකාගෙ එකම එක thread එක
දාපු එකාගෙ එකම එක post එක
ඕකා වෙන නමකින් ඉන්නවා මේකේ ෂුවර්වටින්නෙ නැද්ද බන්
අවුරුදු 7 කට වඩා ගිහිල්ලත් තාම උඩට එන thread එකක්. තව අවුරුදු 7ක් ගිහිල්ලත් උඩට එයි.
දාපු එකාගෙ එකම එක thread එක
දාපු එකාගෙ එකම එක post එක
මේක බම්ප් කරනවත් ඇති...ඕකා වෙන නමකින් ඉන්නවා මේකේ ෂුවර්
halo.. naki uncle...